මනාපේ මුලින් නොදා අන්තිම වෙනකන් ඉන්න එක තමා ඉතින් වාසිAde katusudo mawath da ganin wasi peththakata![]()
නෑ මේ පාර කලින් දෙන්න බලන්නං කලින් සන්විධනාය් වෙන්න.හා හා එහෙම කරමු![]()

Count Me mehema damme mulinma , passe wenas kala Count me kiyala![]()
ඒ උනාට දැන් අපිට පේන්නේ එඩ්ටඩ් පෝස්ට් විදියට...
කඹේට හදපු ඔටෝමේට් සිස්ටම් එකට එහෙම එඩිටඩ් පෝස්ට්ස් ඇඩිශනල් සිම්බල්ස් ලෙටර්ස් නම්බර්ස් ඩිටෙක්ට් උනාම ඒ මෙම්බර් ඩේටා රිජෙක්ට් වෙනවලු...
කටුස්සා හදපු සිස්ටම් එකක්නේ... තිතටම වැඩලු


ආ එහෙම අවුලක් නෑCount Me mehema damme mulinma , passe wenas kala Count me kiyala![]()
මම මුල් පෝස්ට් එක දැක්කේ නෑ දැකල තිබුන නං අවුලක් නෑ පස්සේ කොහොම එඩිට් කරත් ඔව් ඔව් මේ පාර ෆේක් වලින් එහෙම එන්න එපා සුටුස් ගාල මෙහෙ එලාම් එකක් වදිනවා මනාපේ වැටෙද්දීඒ උනාට දැන් අපිට පේන්නේ එඩ්ටඩ් පෝස්ට් විදියට...
කඹේට හදපු ඔටෝමේට් සිස්ටම් එකට එහෙම එඩිටඩ් පෝස්ට්ස් ඇඩිශනල් සිම්බල්ස් ලෙටර්ස් නම්බර්ස් ඩිටෙක්ට් උනාම ඒ මෙම්බර් ඩේටා රිජෙක්ට් වෙනවලු...
කටුස්සා හදපු සිස්ටම් එකක්නේ... තිතටම වැඩලු
ඔව් ඔව් මේ පාර ෆේක් වලින් එහෙම එන්න එපා සුටුස් ගාල මෙහෙ එලාම් එකක් වදිනවා මනාපේ වැටෙද්දී![]()
පින් තකා නේන්නං කඹ ඇදීම දිවය සැප සම්පත් හම්බෙන පුන්යකර්මයක් කියල අහල නැද්දනායකයෝ දෙන්නගෙන් එකෙක් වත් තාම ලන්සුවක් ඉදිරිපත් කලේ නෑනේ බොල. .
දැන් පින් තකා කන්ඩායම් දිනවන්න කියලද කියන්නේ. .![]()
තව සුට්ටයි![]()
පින් තකා නේන්නං කඹ ඇදීම දිවය සැප සම්පත් හම්බෙන පුන්යකර්මයක් කියල අහල නැද්ද![]()

8.15 wenakam 50 k awe nathnam mata awastawa denna. agaya wadiyen vote karanna asai mamath![]()


කැමති නං ටීම් මාරු කරන්න නෙවෙයි පනින්නයි තියෙන්නේ ගෙම්බා පැන්න වගේteam walata members la dala tika kalayak denna kamathi nam team maru karanna.

2015 දී Henry L ජයග්රහනය කරවිය. .
2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
2017 දී Kasippu Sira ජයග්රහනය කරවිය. .
ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. .
"කව්න්ට් මී"
