post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්නCount me aswell..
ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න
post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්නCount me aswell..
ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න
කැමති නං ටීම් මාරු කරන්න නෙවෙයි පනින්නයි තියෙන්නේ ගෙම්බා පැන්න වගේ![]()

තාම කඹේ පටන්ගත්තේ නෑ බන් උන් දෙන්නව කිරෙන් නාවල ඇස්වහ කටවහ යවල එලියට ගන්න එපැයිNayakayo dennama ne. Man yanawa. Mewa mona kabada appa. Amma muththa kalewath mehema nayakayo nethi tharaga thibunada
බැ ගුඩ් පර්සන් ලකුණු දහයක් කියන්නේ අන්තිම ප්රතිපලේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. තමන් ඉන්න ටීම් එකට නැතුව අනික් පැත්තට දුන්නොත් එතන ලකුණු විස්සක පාඩුවක් වෙනවා අර ටීම් එකටme mage illima iye dinaye
dan paya 24k gihin. thama 50 na. Mata awastawa labewa
ඒ හින්දයි ඒ වගකීම දෙන කෙනාට වැඩියෙන් නීති දාල තියෙන්නේ නැත්තන් ෆේක් අකවුන්ට් දහයක් මෙතනට ගෙනත් දාල count me කිව්වා නං එතන ලකුණු සීයක් නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන්. එහෙම දීල බෑ
බැ ගුඩ් පර්සන් ලකුණු දහයක් කියන්නේ අන්තිම ප්රතිපලේට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. තමන් ඉන්න ටීම් එකට නැතුව අනික් පැත්තට දුන්නොත් එතන ලකුණු විස්සක පාඩුවක් වෙනවා අර ටීම් එකටඒ හින්දයි ඒ වගකීම දෙන කෙනාට වැඩියෙන් නීති දාල තියෙන්නේ නැත්තන් ෆේක් අකවුන්ට් දහයක් මෙතනට ගෙනත් දාල count me කිව්වා නං එතන ලකුණු සීයක් නෙ ලේසියෙන්ම දිනන්න පුළුවන්. එහෙම දීල බෑ
![]()
ha. kamak na ahenam
stuty 
කුකුළනි.. හෙට කිරියේ උපන්දිනේ... හෙටට අවුරුදු 12යි.. මොනවත් ඉස්පෙෂල් නැද්ද???![]()

ලබන පාර ලකුණු පහක් දෙන බාග සාමාජිකත්වයක් දෙනවා එතකොට හරි නෙ
මේකද යහපාලානේ?

කිරියේ වාර්ශික නඩත්තු කටයුතු හෙටට යෙදිල තියෙනවලු![]()
අඩො බලපන් ජීටියා දැන් කොයි කාලේ ඉඳන්ද කියන්නේ මේක මොඩිෆයි කරනවා කියලා.. මූ කවදාවත් කරන්නේ නෑනේ... අවුරුදු ගානක ඉඳන් මෙහෙම්මයි... ඉස්සර තිබ්බ සිග්නේචර් එක මතක් උනා... ලබන පාර ලකුණු පහක් දෙන බාග සාමාජිකත්වයක් දෙනවා එතකොට හරි නෙ![]()
ammata udu. ko ban ara AUS Henry L koluwa... mu marilada?![]()

කිරිය මිළදී ගන්නවලු රතු රාමු අන්කල්. ජීටීට ඔෆර් දීලා. එයා කිරියට අලුත් බර්ත් ඩේ එකක් දාලා දෙයි.
මට හිතෙනවා බන් ඔය රෙඩ් ෆ්රේම් කාරයයි සූම් ලයින් කියන්නේ එක්කෙනෙක්...අපි පෙත්සමක් අස්සන් කරලා බාරදෙමුඅඩො බලපන් ජීටියා දැන් කොයි කාලේ ඉඳන්ද කියන්නේ මේක මොඩිෆයි කරනවා කියලා.. මූ කවදාවත් කරන්නේ නෑනේ... අවුරුදු ගානක ඉඳන් මෙහෙම්මයි... ඉස්සර තිබ්බ සිග්නේචර් එක මතක් උනා...
ඒඩ්ස් වත් හැදුනද දන්නෑ. .![]()