එහෙම අනික් ටීම් එකට දුන්නා කියල ප්‍රශ්නයක් නෑ අපි අර නමට දෙකට බෙදුවට ඇත්තටම මේ පනස් දෙනා නිදහස් චන්ද දායකයෝ
Mr. LazyLizzard
dan aththata prasnayak wnawane etakota.oththe iratte widiyata ibe therunama thaman kamaty nayakayata vote kaloth (oththe nayakayata kamaty kenek iratte nayakayage team select unoth) eya good person da ara nil kotu 11k thibena memberda adala na, eyata team pawadunna wenawane.
mokakhari kalayak denna oththe iratte unama maru wenna. illim nawoth hari. awoth maru karanna. habai maru nowana aya list eke mulatama danna. etakota eka pattakata 25ta wadi unoth antima aya halanna puluwani.
yojanawak
චන්දෙ දාද්දි අවුරුදු 18 ට වැඩිද කියල බලනවා වගේ තමා ඕක හිතන්න එපා ඔච්චර. කොටින්ම මේකේ පෝස්ට් ලක්ෂ දෙක හමාරක් විතර දාල තියෙන රෙප් පවර් එක වැඩිම වුල්වරින්ටවත් මේ සාමාජිකත්වේ නෑ ඒත් එයා කඹ අදින්න එනවා
සහභාගිත්වයයි වැදගත්





හායි පෙන් 

