Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හැබැයි මේ සැරේ කටුස් එහෙම කරපු එක හරි මොකද නැත්තන් නිකන් පොස්ට් දැම්ම අයවත් ගත්තම උන් ලොවෙත් නෑ කඹේ පටන් ගත්තම :rofl::rofl:

    දැන් count me දාන්නේ කඹේ අදින්න ඕනෙම සෙට් එක නේ :cool::yes:
    අන්නේකයි :yes: නිකන් බම්ප් දාල යන උන් කඹේ දවසටත් බම්ප් දාන එක තමා කරන්නේ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හැබැයි මේ සැරේ කටුස් එහෙම කරපු එක හරි මොකද නැත්තන් නිකන් පොස්ට් දැම්ම අයවත් ගත්තම උන් ලොවෙත් නෑ කඹේ පටන් ගත්තම :rofl::rofl:

    දැන් count me දාන්නේ කඹේ අදින්න ඕනෙම සෙට් එක නේ :cool::yes:

    එකත් ඇත්ත නෙහ්... හොඳ වැඩක්.. හැබැයි එකත් එපා වෙනවා 50 සෙට් උනේ නැත්තන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;23051505 said:
    Meka one bun

    😜
    school-timetable-illustration-vi-icon-43022470.jpg
    ඕක දුන්නා කලින් :yes: මෙයාලට හදිස්සිය නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අප්පා මේ කටුස්සා...තාම 50ක් එකතු වෙලා නැද්ද..ආයේ එන්නෙ නැ මේ පැත්තෙ මම...


    මේ පාරත් ආතල් එකක්..


    ඔය සාමජිකත්වේ අවශ්‍ය අය count me කියල දාන්න :yes: නැත්තන් ගන්නේ නෑ ඕං
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙනම ත්‍රෙඩ් එකක් දන්නා වෙයිද බන්.. මේකේ කවුන්ට් මේ කියල ගහන්න එන්න කියල