කෝ අප්පා මේ කටුස්සා...තාම 50ක් එකතු වෙලා නැද්ද..ආයේ එන්නෙ නැ මේ පැත්තෙ මම...

ඔන්න උබට 22ක රිලොඩ් එකක් දැම්ම
හච් නම්බර්සුත් ඕනෙ....
අන්නේකයි
හැබැයි මේ සැරේ කටුස් එහෙම කරපු එක හරි මොකද නැත්තන් නිකන් පොස්ට් දැම්ම අයවත් ගත්තම උන් ලොවෙත් නෑ කඹේ පටන් ගත්තම
දැන් count me දාන්නේ කඹේ අදින්න ඕනෙම සෙට් එක නේ
නිකන් බම්ප් දාල යන උන් කඹේ දවසටත් බම්ප් දාන එක තමා කරන්නේ
ඔන්න උබට 22ක රිලොඩ් එකක් දැම්ම
හැබැයි මේ සැරේ කටුස් එහෙම කරපු එක හරි මොකද නැත්තන් නිකන් පොස්ට් දැම්ම අයවත් ගත්තම උන් ලොවෙත් නෑ කඹේ පටන් ගත්තම
දැන් count me දාන්නේ කඹේ අදින්න ඕනෙම සෙට් එක නේ
චන්දෙ ඕනෙනන් ඩයලොග් රීලෝඩ් නම්බර්ස් එවහන් පී ඇම් කරල...

reload නම් මොනවද සේදරිස් මාමේ 
කෝ අප්පා මේ කටුස්සා...තාම 50ක් එකතු වෙලා නැද්ද..ආයේ එන්නෙ නැ මේ පැත්තෙ මම...
bump
මේ පාරත් ආතල් එකක්..
නැත්තන් ගන්නේ නෑ ඕං එකත් ඇත්ත නෙහ්... හොඳ වැඩක්.. හැබැයි එකත් එපා වෙනවා 50 සෙට් උනේ නැත්තන්