Elakiri Tug of War 2018 - Member Registration

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇත්තටම කිව්වේ. මාත් මුලින් හිතුවේ කඩ කාරයෙක් ආතල් දෙනවා කියලා. ගහ යටටත් ගිහින් බැලුවා වෙරිෆයි කරගන්න.කාක්කෙක් වගේ සතෙක් හිටියේ

    ආරන්චි විදියට කොවුලන්ගේ සෙක්ස් පීක් ටයිම් වෙනස්ලු දැන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    ආරන්චි විදියට කොවුලන්ගේ සෙක්ස් පීක් ටයිම් වෙනස්ලු දැන්

    30221697_2091959001069425_6238970832399096967_n.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එපා එපා ඔය හුට්ටා මගෙ edit කරපුව පිළිවෙලට පොස්ට් කරන්න ගනී ඉන්න හම්බෙන් නෑ

    ඔව් ඌ උබේ මූන දාලා සිරාවට එඩිට් ගහනවා. ඒත් මේකේ ඇවටාර් එක දාලා ගහන්න මඩක් එන එකක් නෑ :yes::rolleyes: එතනයි මමත් හිරවෙලා ඉන්නේ. මොකෝ උට තේරෙන්නේ නැතුව උබව එක්ස්පොස් කරයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ඔව් ඌ උබේ මූන දාලා සිරාවට එඩිට් ගහනවා. ඒත් මේකේ ඇවටාර් එක දාලා ගහන්න මඩක් එන එකක් නෑ :yes::rolleyes: එතනයි මමත් හිරවෙලා ඉන්නේ. මොකෝ උට තේරෙන්නේ නැතුව උබව එක්ස්පොස් කරයි

    mekage monawa expose wennada yako
    mekage mail gahak pasa meke dala thibbe muma:P
     
    • Like
    Reactions: Wana Saraa

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ammo ekanama ape chat eka public damma lol.:rofl::rofl::P:P

    man eth kiuwa ne chat ekata genna epa kiyala.

    ඌ අපිටත් නොකියනේ පී.එම් වලින් ඒකි එක්ක පැනි හලද්දි පාස්වර්ඩ් එක දීලා තිබ්බේ. .
    අන්තිමේටම ඒකි ඌටම ඇරියා. . අරුත් පැනි හල හල රෙප් නොදි ඉන්න හැදුවේ. . :rofl:

    erozan eth lajja nathuwa kiyala rep dunna wage imu aya denna epa kiyala
    okata lajjawak nathi hindama hodai:rofl:

    ඕක අස්සේ තව කතා තියෙනවා. . ඒත් ටිකිරි මොලේ යූස් කරලා යන්තම් ජාමේ බේරගත්තා. . පස්සේ ඒකිත් අතුරුදන් වුනා. . :rolleyes:
     
    • Like
    Reactions: djpraveen2100

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්න :yes: ඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න :yes:

    ත්‍රෙඩ් එක කියෙව්වද :eek:

    team ekaka member kenek wenna ona
    count me kiyala gahapan

    ගනිල්ලා පොල්ලක් මුට ගහන්ඩ :angry:

    wrxg_f-maxage-0.gif

    PS: කටුස්සා කොටු, post count මදි කෙනෙක්ට කියපු කතාවක් කියල දැක්කේ පස්සේ.. :P
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌ අපිටත් නොකියනේ පී.එම් වලින් ඒකි එක්ක පැනි හලද්දි පාස්වර්ඩ් එක දීලා තිබ්බේ. .
    අන්තිමේටම ඒකි ඌටම ඇරියා. . අරුත් පැනි හල හල රෙප් නොදි ඉන්න හැදුවේ. . :rofl:

    password eka dunne ero newi sri sampath eki newi bn eka kiuwanam hari ne.:rofl::rofl::rofl::P:P:P
     
    😂😂😂😂