මිලින්දයට කියන්න ඕනා උබ මේකේ කබ අදිනවා කියලා නායකයෙක් වෙලා මෙදා පාර..
ඇත්තටම කිව්වේ. මාත් මුලින් හිතුවේ කඩ කාරයෙක් ආතල් දෙනවා කියලා. ගහ යටටත් ගිහින් බැලුවා වෙරිෆයි කරගන්න.කාක්කෙක් වගේ සතෙක් හිටියේ
මම සෙක්සි එක්සියාගේ පිළේ නිකෝ. මේ ගමන සචියව අඩවනවා ගූ යන්නම.
එලස්ස් බලමු ..
පරන ත්රිඩ් බලද්දි දැක්කේ එලකිරියෙ පොස්ට් 5000 වැඩි ත්රිඩ් එකක් වත් නැහ් නෙහ් ?![]()

එපා එපා ඔය හුට්ටා මගෙ edit කරපුව පිළිවෙලට පොස්ට් කරන්න ගනී ඉන්න හම්බෙන් නෑ

එතනයි මමත් හිරවෙලා ඉන්නේ. මොකෝ උට තේරෙන්නේ නැතුව උබව එක්ස්පොස් කරයි
ඔව් ඌ උබේ මූන දාලා සිරාවට එඩිට් ගහනවා. ඒත් මේකේ ඇවටාර් එක දාලා ගහන්න මඩක් එන එකක් නෑඑතනයි මමත් හිරවෙලා ඉන්නේ. මොකෝ උට තේරෙන්නේ නැතුව උබව එක්ස්පොස් කරයි

ammo ekanama ape chat eka public damma lol.
man eth kiuwa ne chat ekata genna epa kiyala.

erozan eth lajja nathuwa kiyala rep dunna wage imu aya denna epa kiyala
okata lajjawak nathi hindama hodai![]()

post ගානයි කොටු ගානයි මදි ලකුණු දහයක් හම්බෙන සාමාජිකයෙක් වෙන්නඒත් කඹ අදින්න සහභාගී වෙන්න පුළුවන් අනික් අයත් එක්ක ඔයාගේ මනාපෙත් ගණන් ගන්නවා අන්තිමේදී දිනන කෙනා තීරණය කරන්න
![]()
ත්රෙඩ් එක කියෙව්වද![]()
team ekaka member kenek wenna ona
count me kiyala gahapan
ගනිල්ලා පොල්ලක් මුට ගහන්ඩ![]()

අපි හොඳම කඹ meme එකට සම්මානයක් දෙමු මොකෝ කියන්නේ![]()
ඌ අපිටත් නොකියනේ පී.එම් වලින් ඒකි එක්ක පැනි හලද්දි පාස්වර්ඩ් එක දීලා තිබ්බේ. .
අන්තිමේටම ඒකි ඌටම ඇරියා. . අරුත් පැනි හල හල රෙප් නොදි ඉන්න හැදුවේ. .![]()






ඔව් ඌ උබේ මූන දාලා සිරාවට එඩිට් ගහනවා. ඒත් මේකේ ඇවටාර් එක දාලා ගහන්න මඩක් එන එකක් නෑඑතනයි මමත් හිරවෙලා ඉන්නේ. මොකෝ උට තේරෙන්නේ නැතුව උබව එක්ස්පොස් කරයි