Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා

    මෙක ඇත්තටම උනොත් මෙ කබ ඇදිල්ල විහිලුවක් වෙයි :P

    කොහෙද මටත් එන්න බැනෙ

    එහෙමද මෙකෙ මුකුත් පැහැදිලිව දාලා නැනෙ

    පිලිවෙලකට දැම්මා නම් පොයින්ට් එන විදිහ හොදයි :dull:

    අසාදාරනයි එහෙම උනොත් අනිත් පරවල් වල් මම බැලුවා පොස්ට් 100 දාපු අයත් තරගෙ හිටියා

    හැබැරි - රෙප් අරන් රතු උනු උන් හිටියෙ නැ

    අසාදාරනයි පොස්ට් 1000 වැඩියෙන් අර ගත්ත කියලා දාන නිතිය

    අපිට එන්න කාලය අඩුයි එත් මම කැමති එලකිරියෙන් කරන වැඩ වලට

    එක නිසා අඩුම පොස්ට් 100 + අරගත්තු 2016 -17 ලියාපදිංචි උනු අයට අවස්තාව දෙන්න ඔනෙ

    එහෙම බැනෙ ආසාදරනයක් වෙන තැනක නිකන් බලන් යන්න

    කොයි වතාවෙ වත් නැති නිති ගොඩක්

    මන් දන්න විදිහට කබෙ ගැන කිසිම අවබොදයක් නැතුව හිතු මනාපෙට නිති හදලා :dull:

    :P අපෙ කොටු 4 තියනවා අවුරුදු 2 කිරියෙ

    වැඩක් නැනෙ තරග කරන්න දුන්නෙ නැත්තම්

    හරි කමක් නැ

    එලකිරියෙ අය එලකිරියෙ අයට මෙහෙම සලකන එක එච්චර හොද නැ

    මාව සුදුසු නැත්ට්ගම් කමක් නැ

    හැබැයි මෙහෙම ආසදරන කැකිල්ලෙ නිති එපා :yes:

    හරි එහෙම හිතෙන දෙයක් කරන්න

    එත් තෙරුමක් නැ තග් ඔෆ් වොර් හොදයි කරලාම බලන්න

    එලකිරිය අස්සෙ ඉන්න මිනිස්සුන්ට සවන් දෙන්න ඔයිට වඩා උඩගු වෙන්න එපා

    හෙට ඇවිත් මැකුවොත් කියල සංරක්ෂණය කරා :yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    tenor.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්නේකයි .. අන්තිම දෙක තුනේදිවත් ෆෝකස් මිස් කරනොගත යුතුයි😂
    අන්තිම දෙක යන්නෙ තුන්වෙනි එක්කෙනා ඇවිත් කීවොත් නෑ උඩ එකාව ගන්න බෑ පින්තුරයක් තියෙන්නේ මමයි ඊළඟ එක්කෙනා කියල :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තිම දෙක යන්නෙ තුන්වෙනි එක්කෙනා ඇවිත් කීවොත් නෑ උඩ එකාව ගන්න බෑ පින්තුරයක් තියෙන්නේ මමයි ඊළඟ එක්කෙනා කියල :P

    ඒකනේ.. ෆෝබිඩ්න් ඔක්කොම හරි හිතලා ඊමනි ත්‍රෙඩ් එකක
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පුපේ ඉත්තෑවෙක් දුවනවා බන්.. උදේ පාන්දරම ඇහැරුනා.. ගු මෝ දැන් 50 හරිය
     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    නෑ නෑ මචන්.. හැමෝටම තරගෙට එන්න පුළුවන්. :yes::yes::yes::yes: මෙතන වෙනම 50ක් තෝරන්නෙ ටීම් දෙකට කට්ටියව අද්ද ගන්නයි ඒ ඒ ටීම් වලට කට්ටිය එකතු වෙද්දී රෙප් දෙනවා වගේ වැඩ වලට. කිරියෙ ඉන්න හැමෝටම මේ තරගෙට එන්න පුළුවන් :yes::yes::yes::yes:
    ඔය කන්ඩායම් walata esara gata post 100 + gatu aya

    Meka wihiluwak bun :rolleyes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය කන්ඩායම් walata esara gata post 100 + gatu aya

    Meka wihiluwak bun :rolleyes:

    ඉස්සර ඉතින් බන් පොස්ට් 1000ක් දාපු එකෙක් හොයන්න ගියොත් ඉතින් කඹේ අදින්න වෙන්නේ එකාටයි දෙන්නටයි.. ඒ කාලේ පොස්ට් 100+ කියන්නේ හරි සුලබයි.. ඒ කාලේ ඉඳලම අද වෙනකොටත් පොස්ට් 100+ ගහපු නැති උන් ඉන්නවා තාමත්... අද ඔය පොස්ට් 1000+ කියන්නෙත් ඒ කාලේ 100+ වගේ තමයි සුලබ දෙයක් .... එහෙම තමයි.. කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනනේ... හැමදාම එකම විදියට කරන්න ගියොත් එක හරියන්නේ නෑ... තම ඉස්සරට යනකොට මේක පොස්ට් 2000+ 3000+ 5000+ වෙන්නත් බැරි නෑ... ඒ නිසා වැඩිය අවුල් ගන්න එපා.. :D:D:D
     
    Last edited: