කඹයක් යකෝ මේක මාදැලක් කියල හිතුවද![]()
මොකක් හරි අදින එකක්නේ බන්...
මේකත් ඉතින් මාදැලක් වගේ තමා.. 31ක් එක පැත්තකට..

හරි පුටා පුල් ඩම් එක ඩාල අඩින්ඩ![]()
හේල හෙලෙයි හේල හෙලෙයි හෙලෙයියා

එයා යන්නෙ මාත් එක්කඋඹට මොකද කොහෙ ගියත්
![]()

නැගිටපන් පුතේ දවල් වෙලා හීන බල බල ඉන්නෙ![]()

he he adimu adimu![]()

ශොපින් පාරක් දාන්න ඔනි

මගෙ ක්‍රෙඩිට් කාඩ් එකක් මිසින්(ග්) මේන් හේතුව...

අහ චොප්පෙ
රා ගම පැත්තෙ ගියේ නැතෙයි

ado eki engek wa marry kala.. ha ha ha.. who cares ban..
මගෙ ක්‍රෙඩිට් කාඩ් එකක් මිසින්(ග්) මේන් හේතුව...
මේක මාර වැඩක් නේ..ඔයාට නත්තල් වලට ඔක්කොම කාර්ඩ් වලින් ගන්න හොදයි..මං අවුරුද්දට එකක් ගත්තාම තමා ඉවසන් ඉන්න බැරි..ඔනි නැ..මං යනවා ගෙදර..![]()

මේක මාර වැඩක් නේ..ඔයාට නත්තල් වලට ඔක්කොම කාර්ඩ් වලින් ගන්න හොදයි..මං අවුරුද්දට එකක් ගත්තාම තමා ඉවසන් ඉන්න බැරි..ඔනි නැ..මං යනවා ගෙදර..![]()