Jobs at Australia(කී ජොබ්)

collhk

Well-known member
  • house-cleaning-australia-south-yarra-cleaning-b66e-938x704.jpg

    Melbourne වල ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට (Student Visa) ආපුඋන් ජොබක් හොයාගන්න පට්ට ගේමක් දෙනවනේ....ඔන්න මචන්ලා මම දන්නා කියන ලංකාවේ බුවෙක් Key Job වගයක් දෙන්න පටන් ගන්නවා මේ මාසේ අන්තිම ඉදල. උබල ජොබ් හොයනවනම් ලංකාවෙන් එන්න ඉන්න උන්ටත් එක්ක මේ කියන්නේ හම්බෙන ඕන මගුලකට කියක් දුන්නත් යනවා කියල යන්න එපා එතකොට තම අපේ උන් 15 විතර ගෙවන්නේ.

    ජොබ් ඕන උන් මෙන්න මේ විදියට විස්තර ටික දල email එකක් දාපන්[email protected] එකට
    Name
    address
    available time
    experience
    Arrived date to Australia
    Driving license: Au or SL
    Vehicle Model
    Student or dependent
    Gender
    email
    phone No

    ABN එකට තම ජොබ් එක කරන්න වෙන්නේ ... 18 පැයට...
    scrub, Buffing Matching පුලුවන්නම් මරු.. අලුත් උන්ට නම් traning එකක් දෙනවා කිව්වා.

    උබලත් දන්නා ජොබ් තියනම් දාපල්ලා මමත් ආරංචි වෙන වෙන විදිහට දැන්නම්.

    imgres
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං විසිටින් විසා තියෙනවා. ගිහින් ජොබක් කරොත් පන්නලා දායිද ? :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    මචං විසිටින් විසා තියෙනවා. ගිහින් ජොබක් කරොත් පන්නලා දායිද ? :P

    Oya itin austtalia epa karaganna tamai hadanne:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    :eek: ඇයි බන්. එහෙම කිවේ ?

    Ahu wenne nan ne.yako oya scrub kiyanne patta mahansi wenna one wedak.ubata wahana 10k witara dei dawasata karapan kiyala.ubata visit vis eken cash jobs nan karanna puluwan.hebei itin kawuruhari ekek kelamak kivoth uba ausi walin ban.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ahu wenne nan ne.yako oya scrub kiyanne patta mahansi wenna one wedak.ubata wahana 10k witara dei dawasata karapan kiyala.ubata visit vis eken cash jobs nan karanna puluwan.hebei itin kawuruhari ekek kelamak kivoth uba ausi walin ban.

    :eek: කේලම කිවොත් නම් ඉතින් බන් මම ඇපේට තියෙලා යන අයගෙත් ටිකට් කැපෙයි නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    :eek: කේලම කිවොත් නම් ඉතින් බන් මම ඇපේට තියෙලා යන අයගෙත් ටිකට් කැපෙයි නේ

    Karananawanan itin uba backpacker kiyala boru kiyala thamai karanna wenne.nattan indian karayek ubawa denagathoth lassanata gihin border protetion ekata complain eka dai.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Karananawanan itin uba backpacker kiyala boru kiyala thamai karanna wenne.nattan indian karayek ubawa denagathoth lassanata gihin border protetion ekata complain eka dai.

    18 aud kynne minimum wage ekada mcn? Aurudu dekak thunak wage idapu student visa holder kenkta cleaning arenda wena jobs karana aya innawada mcn?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    18 aud kynne minimum wage ekada mcn? Aurudu dekak thunak wage idapu student visa holder kenkta cleaning arenda wena jobs karana aya innawada mcn?

    18 tamai aduma mchn.mehemai cleaning thamai lesima.but hari job eka set karaganna one.podi office wage tiyenawa peya 3kata wage 22 gane wage gewanawa.ewa athal.reta gihin nikan vaccum karala enna tiyenne.mahansiyak ne.hebei darunu cleaning jobs tiyenawa oya loku building wage ewa.ewa karanna giyoth kakul dekath pana nethuwa inna wenne.tawa courier,car wash jobs tiyenawa.ewath awulak ne.student inna kan nan ita wada wena jobs karanna welawak ne bn.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Karananawanan itin uba backpacker kiyala boru kiyala thamai karanna wenne.nattan indian karayek ubawa denagathoth lassanata gihin border protetion ekata complain eka dai.

    :shocked: අප්පෝ එහෙමද බන්. එහෙම කියන උනුත් ඉන්නවද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    Wena ratawal wala student kello nan godak spa wala weda karanawa.massage.un nan dawasata 1lak wage hoyanawa.lankawe kello idala hitalath innawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    :shocked: අප්පෝ එහෙමද බන්. එහෙම කියන උනුත් ඉන්නවද ?

    Amo ow bn.unwa nan trust karanna epa.patta irisiyakarayo.uba student awath study karana field eka wath kiyanna epa indian ekekta.boruwenma thamai mehe inna one.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    Student ayaa coles 7 ,7eleven ,mcdonalds,kfc wage work karanatth puluwan.but weda wediy bn studies ekka nan karanna hena amarui.shift eka ivarawela machine hodannath one.puka irenawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Amo ow bn.unwa nan trust karanna epa.patta irisiyakarayo.uba student awath study karana field eka wath kiyanna epa indian ekekta.boruwenma thamai mehe inna one.

    ෆීල්ඩ් එකක් නෑ නේ බන් විසිට් තමා. :P අයියා ඉන්නවා ඌ pr දාගන්න ඉන්නේ. :yes: