Melbourne වල ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට (Student Visa) ආපුඋන් ජොබක් හොයාගන්න පට්ට ගේමක් දෙනවනේ....ඔන්න මචන්ලා මම දන්නා කියන ලංකාවේ බුවෙක් Key Job වගයක් දෙන්න පටන් ගන්නවා මේ මාසේ අන්තිම ඉදල. උබල ජොබ් හොයනවනම් ලංකාවෙන් එන්න ඉන්න උන්ටත් එක්ක මේ කියන්නේ හම්බෙන ඕන මගුලකට කියක් දුන්නත් යනවා කියල යන්න එපා එතකොට තම අපේ උන් 15 විතර ගෙවන්නේ.
ජොබ් ඕන උන් මෙන්න මේ විදියට විස්තර ටික දල email එකක් දාපන්[email protected] එකට
Name
address
available time
experience
Arrived date to Australia
Driving license: Au or SL
Vehicle Model
Student or dependent
Gender
phone No
ABN එකට තම ජොබ් එක කරන්න වෙන්නේ ... 18 පැයට...
scrub, Buffing Matching පුලුවන්නම් මරු.. අලුත් උන්ට නම් traning එකක් දෙනවා කිව්වා.
උබලත් දන්නා ජොබ් තියනම් දාපල්ලා මමත් ආරංචි වෙන වෙන විදිහට දැන්නම්.
Last edited:


ඇයි බන්. එහෙම කිවේ ?
අප්පෝ එහෙමද බන්. එහෙම කියන උනුත් ඉන්නවද ?
හිටපන්කෝ මාත් යනවා