~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති 
මිනිස් පුරේ ඇයි තනියක්..//


ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇළේ දොළේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඩ ඇතිරී


සඳත් ඉරත් නැති.....


සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ බිඳී ලොව සිතුසේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුකසේ


සඳත් ඉරත් නැති.....

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති 
    මිනිස් පුරේ ඇයි තනියක්..//


    මිනිස් පුරේ තනි නං කටුසු පුරේට එන්න ඔයා :yes: මෙහෙ තනි නෑ :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොට මම හෙලුවෙන් කරන්නේ මොනවද කියල දැනගන්න හෙන මෙව්වා එක නේද :growl: කටුස්සෙකුට නිදහසේ නිරුවස්තරෙන් අව්ව පොදක් තපින්න නැති හැටි අම්මප :no:

    :yes::yes:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    NOWU0sd.png