එහෙමට අස්පස් කරන්න දෙයක් නෑ ඉතින්
ගෙව්ල් දොරවල් අස් පස් කරන්නෑ
තීන්ත ගාන්න කියල හිටිය පස්සේ වැඩේ අතඇරියා ලබන අවුරුද්දෙම ගානව එහෙමට අස්පස් කරන්න දෙයක් නෑ ඉතින්
ගෙව්ල් දොරවල් අස් පස් කරන්නෑ
තීන්ත ගාන්න කියල හිටිය පස්සේ වැඩේ අතඇරියා ලබන අවුරුද්දෙම ගානව සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි තනියක්..//
මෙහෙ තනි නෑ 
බොට මම හෙලුවෙන් කරන්නේ මොනවද කියල දැනගන්න හෙන මෙව්වා එක නේදකටුස්සෙකුට නිදහසේ නිරුවස්තරෙන් අව්ව පොදක් තපින්න නැති හැටි අම්මප
![]()


මිනිස් පුරේ තනි නං කටුසු පුරේට එන්න ඔයාමෙහෙ තනි නෑ
![]()
එයාට වැලි කටුස්ස එක්ක යන්න කියනව![]()


ඒක හොඳයිඑහෙනම් මං එන්නම් අදම...අපි අලුත් අවුරුද්ද සමරමු..![]()
මම අදම ගොමරිගේ නැට්ටෙන් අල්ලල විසි කරන්නං පාරට 
ඒක හොඳයිමම අදම ගොමරිගේ නැට්ටෙන් අල්ලල විසි කරන්නං පාරට
![]()


එහෙම කරන්න එපා..හොදින් කියමු....