හැමපාරම වගේම වලි ගෝරි මැදින් වැඩේ ඉවර උනා ලස්සනට
හැම පාරම වගේ කඩාකප්පල් කාරයෝ එක්ක හල හැප්පීම් වෙලා වැඩේ ලස්සනට ඉවර කළා
කිරියේ හැමෝම උනන්දුවෙන් වැඩේට සහබාගි උනා
ඇඩ්මින් මොඩරේට් ඇතුළු සේරම මහන්සි උණු දැසි දස්සොන්ට ගොඩක් ස්තුතියි
අදින් මේ වැඩේ ඉවරයි
වලි ගෝරි මෙතැනින්ම හලලා පලයල්ලා
ගත්ත ආතල් විතරක් අරන් පලයල්ලා
හෙට ඉදන් අයෙම තරහ මරහ අමතක කරලා එකම සහෝදරයෝ විදිහට ඉදපල්ලා
විසිරුණු අය එකතු කරන්න වගේම ආතල් එකක් ගන්න තමා අපේ මේක කරන්නේ
හෙට ඒ එකතුව නැත්තම් මේකෙන් වැඩක නැ
එදත් අපි එකම සෙට් එකක් හෙටත් අපි එකම සෙට් එකක් විදිහකට ඉන්න ඕන
වැඩේ කඩාකප්පල් කරන්න හදපු උන් වගේකුත් හැම පාරම ඉන්නවා
අපේ ගමන පැහැදිලි නම් කොච්චර බල්ලෝ බිරුවත් අදාළ නැ
මේක වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය උබලට ෆන් එකක් දෙන්න අපි කරනවා
කටුස මල්ලිටත් ගොඩක් තැන්ක්ස් මුල ඉදන්ම වැඩ කළා මහන්සි වෙලා
කට්ටිය නොයෙක් කතා කියයි
හැබැයි එකක් මේ වගේ දෙයක් කරන්න කවුරුත් නැ
කරාම කියන්න අය ගොඩයි
ඒවා දැනගෙන තමා මේවා කරේ
ඊලග පාර අලුත් මුණකට සංවිධාන වැඩ කරන්න පුළුවන් වෙයි කියල මං හිතනවා
මේක මගේ බුදලයක් නෙමෙයි
ඊලග පාර මීටත් වැඩ හොදට කෙනෙක්ට මේක කරන්න පුළුවන් වෙන්න කියල විෂ කරනවා
හැමෝටම ජය වේවා![]()
එල මචන් වැඩේ එලටම කරා උබයි,කටුස්සයි, තිලියි, චරිත් ඇතුලු හැමෝටම ස්තුතියි....හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා....







