>> a tribute to meme creators

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    bNnvEbY.gif


    creative AF :D
    අඩෝ මේක පට්ට ම බන්
    හෙනට නැගල ගියා මේක නම්
    හැම ත්‍රෙඩ් එකකම තියෙනවා කියහන් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: මුලින් බලද්දී දැන් බලද්දී එන ආතල් එක නැහැ
    දැන් තමා බලද්දී ආතල් කුඩු

    :yes::yes:අරූ එහෙම දැක්කොත් කෙලින්ම ෆේක් 1000ක්ම හදනව කේන්තියට...:lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ..
    මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ..
    යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ..
    wine වගේම තමයි කිව්වත් වගේ..
    දැන් බලද්දී ආතල්

    :lol::lol::lol:
    :lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Gap eka 50 k thiyeddi unge un oluwa idimogena udin yaddi mama oka baluwe mulin. :lol: melo rahak ne kiyala hithuna. E unaata dan aye baluwa. Hotuth panna. :lol::lol:
    හි හි
    ඕක දාපු දවසෙ රෑ තමා ගේම පෙරලුනේ පරණ සෙට් එහෙමත් බැහැලා
    විකාරයක් උනා
    චිරි චිරි එහෙන් පටන් ගත්තා
    වොල්වරීන් රෙප් වලින් පටන් ගත්තා
    සේරම එක පොකුරට සෙට් උනා
    පස්සෙ හබාගෙන ගිහින් ගහපු ක්‍රිකට් මැච් එකක් වගේ කියහන් වැඩේ

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හි හි
    ඕක දාපු දවසෙ රෑ තමා ගේම පෙරලුනේ පරණ සෙට් එහෙමත් බැහැලා
    විකාරයක් උනා
    චිරි චිරි එහෙන් පටන් ගත්තා
    වොල්වරීන් රෙප් වලින් පටන් ගත්තා
    සේරම එක පොකුරට සෙට් උනා
    පස්සෙ හබාගෙන ගිහින් ගහපු ක්‍රිකට් මැච් එකක් වගේ කියහන් වැඩේ


    Edaaa raaa thamai athal ban. :lol::lol: Sohonaya pora talk dunna u eddi gap eka 20 i dan 50 i kiyala :lol: passe 50 tikakin 20 una passe 20 aye 10 wela tikak thibba. Super seniors bassa :lol: anthimata ude weddi 60 n nawathune. Sohan karayata sinhasane guuu yanna athi