අන්තිමේ එකේ විදියටමනෙ උනේ බලපන්බබාගෙ විඩියෝව නම් මරේ මරු....ඒකට ගහන්ඩ එකක් තිබ්බෙ නැ..![]()

දැන් බලද්දී තමයි ඔයී ආතල් එකවීඩියෝ එක තමා හොඳමඅනික්වත් මරු



මම උඹේ නම දාද්දි නිකන් හිතිල බන් දැම්මේ කරෙක්ෂන් බලද්දී තමයි හරියටම නම දාල කියල දැනගත්තෙ

අඩෝ මේක පට්ට ම බන්![]()
creative AF![]()


ඔව් ආමේකත් මරු
![]()
තාමත් හිනායනවා ඔයි මේක බලද්දී


මුලින් බලද්දී දැන් බලද්දී එන ආතල් එක නැහැ එන අවුරුද්දෙ කඹේදී ආයේ මේක පරණ මතකයන් කියලා එළියට එන්න පුළුවන්meka wine wage parana wenna wenan thamai patta.![]()


මුලින් බලද්දී දැන් බලද්දී එන ආතල් එක නැහැ
දැන් තමා බලද්දී ආතල් කුඩු

අරූ එහෙම දැක්කොත් කෙලින්ම ෆේක් 1000ක්ම හදනව කේන්තියට...

ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ..
මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ..
යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ..
wine වගේම තමයි කිව්වත් වගේ..
දැන් බලද්දී ආතල්
![]()




හි හිGap eka 50 k thiyeddi unge un oluwa idimogena udin yaddi mama oka baluwe mulin.melo rahak ne kiyala hithuna. E unaata dan aye baluwa. Hotuth panna.
![]()
එන අවුරුද්දෙ කඹේදී ආයේ මේක පරණ මතකයන් කියලා එළියට එන්න පුළුවන්![]()


sonduru mathakayan kiyala.


එන අවුරුද්දෙ කවුද අදින්නෙඅරූ එහෙම දැක්කොත් කෙලින්ම ෆේක් 1000ක්ම හදනව කේන්තියට...
![]()
හා හාmeka aniwa eliyata enawa ana aurudeth.sonduru mathakayan kiyala.
![]()
ela ela labana parath adimuko..screen shot tikath damma nam thamai watinne
![]()
ඇයි දැන් ඒකෙන් එන් නැත්තේ 
හි හි
ඕක දාපු දවසෙ රෑ තමා ගේම පෙරලුනේ පරණ සෙට් එහෙමත් බැහැලා
විකාරයක් උනා
චිරි චිරි එහෙන් පටන් ගත්තා
වොල්වරීන් රෙප් වලින් පටන් ගත්තා
සේරම එක පොකුරට සෙට් උනා
පස්සෙ හබාගෙන ගිහින් ගහපු ක්‍රිකට් මැච් එකක් වගේ කියහන් වැඩේ

Sohonaya pora talk dunna u eddi gap eka 20 i dan 50 i kiyala
passe 50 tikakin 20 una passe 20 aye 10 wela tikak thibba. Super seniors bassa
anthimata ude weddi 60 n nawathune. Sohan karayata sinhasane guuu yanna athi