>> a tribute to meme creators

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    meka wine wage parana wenna wenan thamai patta.:lol::lol::lol:


    ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ..
    මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ..
    යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ..
    wine වගේම තමයි කිව්වත් වගේ..
    දැන් බලද්දී ආතල්

    :lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ..
    මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ..
    යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ..
    wine වගේම තමයි කිව්වත් වගේ..
    දැන් බලද්දී ආතල්

    :lol::lol::lol:

    Gap eka 50 k thiyeddi unge un oluwa idimogena udin yaddi mama oka baluwe mulin. :lol: melo rahak ne kiyala hithuna. E unaata dan aye baluwa. Hotuth panna. :lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකත් මරු :):yes:



    gold_animation_zpsjptfies0.gif



    බබා මේකනම් පට්ටම :lol::lol:

    මේ දෙක තමා හොදම දෙක...විඩියො එකෙ දෙබස් නම් සුපිරි...:):)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,059
    7,350
    113
    Kotahena
    ඇත්තටම අපරාදෙ කියල හිතුන Executer ට වොට් කරේ. සචියගේ පැත්තේ උන් තමයි වැඩිපුර රෙප් දීල තිබ්බේ :dull:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඇයි යකෝ අරූ එහෙම වෙනව කියල දැනගෙන හිටිය වගේ යකෝ හදල තියෙන්නේ..
    මට මුලින් එච්චර ගානක් ගියෙ නෑ..
    යකෝ බැලින්නම් ඒකෙ තියන විදියටමයි උනේ..
    wine වගේම තමයි කිව්වත් වගේ..
    දැන් බලද්දී ආතල්

    :lol::lol::lol:

    babata anagathe penawada koheda eke thiyana wediyata una ne anthimata.:lol::lol::lol:

    Mal baba sathara sewaya.:lol::lol::lol:

    Gap eka 50 k thiyeddi unge un oluwa idimogena udin yaddi mama oka baluwe mulin. :lol: melo rahak ne kiyala hithuna. E unaata dan aye baluwa. Hotuth panna. :lol::lol:

    ow bn meka passe baladi thamai athal wadi pattama fun.:lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට නිකන්ම හිතිල බන් ආතල් එකටත් එක්ක වීඩියෝ එකට සබ් දැම්මේ ඇප් එකෙන්
    වැඩේ ගානටම ආව කියහන් කොර වෙන්නම අයියෝ සල්ලි
    කවුද හිතුවේ වීඩියෝ එකේ දේම වෙයි කියලා
    පරණ සෙට් එකම බහිනවා කියලා දැනගෙන හිටියා
    මිගාරයා පවා සචියට ගැහුව කියහන් කො ඉතින් :lol::lol:
    තව මොන කතාද ;);)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඇත්තටම අපරාදෙ කියල හිතුන Executer ට වොට් කරේ. සචියගේ පැත්තේ උන් තමයි වැඩිපුර රෙප් දීල තිබ්බේ :dull:
    :(:(:(:(:(

    ඇයි හප්පා ද්‍රෝහී උනේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යකඩෝ... හෙන සෙට් එකක් මම හදපුවානේ... බොස් දන්නවනම් ඔෆ්ස් එකෙ ඔවා කලා කියලා මල කෙලියයි..:lol::lol:
    මමත් මුල් දවසෙ විෂුවල් ස්ටුඩියෝ ඕපන් කරගෙන ටුල්ස් දාගෙන ලෝකල් හොස්ට් යනවා වගේ එළකිරි එකේම රිංගල හිටිය කියහන් :lol::lol: