>> a tribute to meme creators

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Edaaa raaa thamai athal ban. :lol::lol: Sohonaya pora talk dunna u eddi gap eka 20 i dan 50 i kiyala :lol: passe 50 tikakin 20 una passe 20 aye 10 wela tikak thibba. Super seniors bassa :lol: anthimata ude weddi 60 n nawathune. Sohan karayata sinhasane guuu yanna athi
    ඌ සොහොනටම ගියා මම හිතන්නෙ තාමත් පේන්න නැහැ හරියට
    එමොජි දාලා ඌ වැඩේ කෙලව ගත්තා
    මට ඒක පෙන්නුවේ උන්ගේම එකෙක් බුකියේ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    babata anagathe penawada koheda eke thiyana wediyata una ne anthimata.:lol::lol::lol:

    Mal baba sathara sewaya.:lol::lol::lol:

    ow bn meka passe baladi thamai athal wadi pattama fun.:lol::lol::lol:
    එන අවුරුද්දෙ දී කවුරු අදිද දන්නෙ නැහැ
    සාත්තර සේවය ඇක්ටිව් කරල ගන්න ඕනා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mage ekath dala :) thanks bn

    තව සෙට් එකක් හම්බුනා ඔන්න .........

    පට්ට යකෝ :lol:

    patta bn mun mata miss una set ekakuth dakka :lol:

    ඇත්තටම අපරාදෙ කියල හිතුන Executer ට වොට් කරේ. සචියගේ පැත්තේ උන් තමයි වැඩිපුර රෙප් දීල තිබ්බේ :dull:

    අපි ඒමයි :cool:

    babata anagathe penawada koheda eke thiyana wediyata una ne anthimata.:lol::lol::lol:
    Mal baba sathara sewaya.:lol::lol::lol:
    ow bn meka passe baladi thamai athal wadi pattama fu.:lol::lol::lol:

    අම්මෝ ඒක :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන අවුරුද්දෙ කවුද අදින්නෙ
    උඹ ඇදපන් අපි සප් එක දෙන්නම්

    ලබන අවුරුද්ද වෙද්දි තව වැඩ වැඩි වෙනව මචන්...මොන කඹද එතකොට..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Edaaa raaa thamai athal ban. :lol::lol: Sohonaya pora talk dunna u eddi gap eka 20 i dan 50 i kiyala :lol: passe 50 tikakin 20 una passe 20 aye 10 wela tikak thibba. Super seniors bassa :lol: anthimata ude weddi 60 n nawathune. Sohan karayata sinhasane guuu yanna athi

    ෆේක් එකෙන් එනව මිසක් උගෙ රියල් එක දැක්කෙම නෑ ඊයෙ රෑ ඉදල මේ වෙනකන්..

    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol:

    උබේ වැඩ ද ඒ..
    එල එල
    https://www.facebook.com/malbabata/posts/1593403560696361

    එළකිරි එකේ පරණ සෙට් එකක් පේජ් එකට ලයික් දාල තියෙන නිසා
    ඒ දවස් වලම දැම්මා පොස්ට් එකක් :lol::lol:
    මවුස් එක රෝල් කර කර ඉන්නකොට දකිනව නෙ ලොග් වෙලා ගහන්න මතක් වෙනව නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ෆේක් එකෙන් එනව මිසක් උගෙ රියල් එක දැක්කෙම නෑ ඊයෙ රෑ ඉදල මේ වෙනකන්..

    :lol::lol:

    ඌ ආයෙ එන්නෙ 2019 කඹේට එතකන් ෆේක් වල කොටු පුරෝනව..:rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලබන අවුරුද්ද වෙද්දි තව වැඩ වැඩි වෙනව මචන්...මොන කඹද එතකොට..
    ඔව් බන් මමත් මේ හරියට කඹයකට සෙට් උනාමයි
    ඒකත් මෙච්චර බර දාලා සප් එකක් දුන්නමයි බන් :cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ ආයෙ එන්නෙ 2019 කඹේට එතකන් ෆේක් වල කොටු පුරෝනව..:rofl::rofl:
    පොස්ට් 101 ගහපුවත් තිබ්බ බන්
    හැබැයි වොට් කරනකොට 80ක් වත් තිබ්බේ නැහැ ෆේක් වල
    ඒක තවත් ගේමක් බන් උන් අරගෙන ගිය
    නැද්ද
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    වීඩියෝ එක නම් පට්ට :lol::lol::lol: මම හතර පාරක් බැලුව :lol::lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ සොහොනටම ගියා මම හිතන්නෙ තාමත් පේන්න නැහැ හරියට
    එමොජි දාලා ඌ වැඩේ කෙලව ගත්තා
    මට ඒක පෙන්නුවේ උන්ගේම එකෙක් බුකියේ :lol::lol:

    Okata lajawak kiyala deyak gaavilawath ne. Eka paarak Mr.Pererai unge set ekai ariya ariya etha oya awe eyeth puka palaa ganna :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොස්ට් 101 ගහපුවත් තිබ්බ බන්
    හැබැයි වොට් කරනකොට 80ක් වත් තිබ්බේ නැහැ ෆේක් වල
    ඒක තවත් ගේමක් බන් උන් අරගෙන ගිය
    නැද්ද

    :yes: ඔකුන් හද්ද ෆේක් චන්ද ප්‍රමානයක් දැම්ම...ඒත් අන්තිමට පරාදයි..ඒකයි දිරෝ ගන්ඩ බැරුව ඉන්නෙ..:lol::lol: