~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෝඩකමට කියවන්නෙ එපා බන් මිනිස්සුන්ගෙ ඇදහිලි විශ්වාස වලට ගරු කරපන්... :frown:
    ක්‍රිස්තියානි අය ඕව කරන කතාවක් මම දන්නේ නෑ නෙ මම අර අරයල ගැන හිතේ තියාගෙන කිවේ :yes: නැත්තන් එහෙම කරන අය මෙතන ඉන්න බව දැනගෙන හිටිය නං කියන්නේ නෑ අනේ සමාවෙන්න :sorry:

    ඒවා කැමති විදිහට කරගන්න ඉඩ දීල ඉන්නවා මිසක් ගරු කරන්නේ අහවල් එකටද :no: මිනිස්සු අදහන හැම එකටම ගරු කරන්න ගියොත් හොඳට තියෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    උබ එහෙම ඉදලා තියෙනවද? මනස තිවුර වෙනවා. මුස්ලිම් අය කරන එකනම් දන්නේ නෑ. මගේ අත් දැකීම අනුව මම ෆාස්ටින් කරන ගමන් යාක්ඤා කරන කොට අවදානය එහෙ මෙහෙ යන්නේ නෑ. මොකක්හරි සයන්ස් පැත්තක් ඇති. ජේසු තුමත් දවස් 40 ක් කාන්තාරේ නිරාහාරව හිටියා, බුදු හාමුදුරුවොත් එහෙම කළා නේද?
    එහෙම කරන එකෙන් ඇත්තටම වෙනසක් සුවයක් දැනෙනවා නං කරාට කමක් නෑ :yes: නැතුව ඇඟට වේදනා දීගෙන කෑම මතක් කර කර කෙල ගිල ගිල බඩගින්නේ ඉන්න එක තේරුමක් නෑ මේ චාරිත්‍රයක් හින්ද. තමන්ගේ ශරීරෙ පවත්වගෙන යන්න එපැයි මොනවා කරන්නත් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කටුසු පුතේ :) දැන් සමාජෙ තියෙන ප්‍රශ්නෙ මිනිස්සු ඇඟට දුක් දිදී චාරිත්‍ර කරන්න නොකා ඉන්න එක නෙමේ කාල කාල ලෙඩ හදාගන්න එක :yes: වේල් දෙකක් කාල හරි අඩුවෙන් කාල හරි පොඩ්ඩක් බඩගින්නෙ ඉන්න එක තමා කරන්න ඕනෙ :yes: තව ටිකක් වයසට යද්දි තේරෙයි ලෙඩ හැදීගෙන එද්දි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට මොනා කරන්නද ගොඩක් කල් ජීවත් වෙන්න ඕනෙ ? :oo: එක තැන් වෙලා රෝද පුටුවක් උඩ විඳවන්න ? :eek:
    රෝද පුටුවක් උඩට වැටෙන එක දැන් උනත් වෙන්න පුළුවන් :yes:

    පුළුවන් කල් නිරෝගීව ඉන්න පුළුවන් නං හොඳයි ඉතින්. ලෙඩ වෙයි කියල බයේ කලින් මැරෙන්න බෑ නෙ. ලෙඩ වෙන එකට දැන් කාලේ වයසක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රෝද පුටුවක් උඩට වැටෙන එක දැන් උනත් වෙන්න පුළුවන් :yes:

    පුළුවන් කල් නිරෝගීව ඉන්න පුළුවන් නං හොඳයි ඉතින්. ලෙඩ වෙයි කියල බයේ කලින් මැරෙන්න බෑ නෙ. ලෙඩ වෙන එකට දැන් කාලේ වයසක් නෑ.

    ඒ වුනාට වයසට ගියාම අනිවාර්යයෙන් ලෙඩ වෙනව එකතැන් වෙන්න තියෙන ඉඩ වැඩියි :yes: පුලුවන් තරම් අඩුවයසිං මැරිල යන්න ට්‍රයි කරපං :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු පුතේ :) දැන් සමාජෙ තියෙන ප්‍රශ්නෙ මිනිස්සු ඇඟට දුක් දිදී චාරිත්‍ර කරන්න නොකා ඉන්න එක නෙමේ කාල කාල ලෙඩ හදාගන්න එක :yes: වේල් දෙකක් කාල හරි අඩුවෙන් කාල හරි පොඩ්ඩක් බඩගින්නෙ ඉන්න එක තමා කරන්න ඕනෙ :yes: තව ටිකක් වයසට යද්දි තේරෙයි ලෙඩ හැදීගෙන එද්දි :P
    සමාජ ප්‍රශ්නයක් කියල කිවේ කවුද තමන්ගේ සරීර කූඩුව පවත්වාගෙන යන්න බඩගිනි ආවම ඒකට නිසි පිලියන් යොදන එක ගැන මම කිවේ :yes: අපේ තියෙන එක එක විස්වාස හින්ද සරීර කුඩුවට දුක් දෙන එකේ තේරුමක් නෑ. එහෙම දුක් දුන්නොත් තමා ලෙඩ හැදෙන්නේ.

    බොරුවට උපවාස කරලා සරීරෙට දුක් දීල කන්න පුළුවන් වෙලේ බඩ පැලෙන්න කනවට වඩා අවශ්‍ය වෙලාවේ ඇති ප්‍රමානේ කාල ඉන්න එක නෙවේද හොඳ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමාජ ප්‍රශ්නයක් කියල කිවේ කවුද තමන්ගේ සරීර කූඩුව පවත්වාගෙන යන්න බඩගිනි ආවම ඒකට නිසි පිලියන් යොදන එක ගැන මම කිවේ :yes: අපේ තියෙන එක එක විස්වාස හින්ද සරීර කුඩුවට දුක් දෙන එකේ තේරුමක් නෑ. එහෙම දුක් දුන්නොත් තමා ලෙඩ හැදෙන්නේ.

    බොරුවට උපවාස කරලා සරීරෙට දුක් දීල කන්න පුළුවන් වෙලේ බඩ පැලෙන්න කනවට වඩා අවශ්‍ය වෙලාවේ ඇති ප්‍රමානේ කාල ඉන්න එක නෙවේද හොඳ.

    ඇති පමණට වඩා කාල ලෙඩ හදාගෙනයි දැන් සමාජෙ බහුතරය ශරීරයට දුක් දෙන්නෙ :yes: වැඩියෙන් කාල විඳින්න වෙන දුකට වඩා අඩුවෙන් කාල විඳින්න වෙන දුක අඩුයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇති පමණට වඩා කාල ලෙඩ හදාගෙනයි දැන් සමාජෙ බහුතරය ශරීරයට දුක් දෙන්නෙ :yes: වැඩියෙන් කාල විඳින්න වෙන දුකට වඩා අඩුවෙන් කාල විඳින්න වෙන දුක අඩුයි :yes:
    ඒක තමා මාත් කියන්නේ ඔය ආහාර අනුභවය වෙනකන් නොකා ඉඳල ඊළඟට රටේ තියෙන හැම ජාතියම කනවා බඩ පැලෙන්න. ඉතින් අර බඩගින්නේ හිටපු කාලෙත් සරීරෙට දුක් දීලා, කන්න හම්බුන වෙලෙත් ඕනෙවට වඩා ඒවා බඩට දාල එතනත් සරීරෙට දුකක් දෙන්නේ අපි නොදැනුවත්ව.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමා මාත් කියන්නේ ඔය ආහාර අනුභවය වෙනකන් නොකා ඉඳල ඊළඟට රටේ තියෙන හැම ජාතියම කනවා බඩ පැලෙන්න. ඉතින් අර බඩගින්නේ හිටපු කාලෙත් සරීරෙට දුක් දීලා, කන්න හම්බුන වෙලෙත් ඕනෙවට වඩා ඒවා බඩට දාල එතනත් සරීරෙට දුකක් දෙන්නේ අපි නොදැනුවත්ව.

    එහෙනං කාපංකො :P මම නං හෙට නැගිටින්නෙම 12 පහුවෙලා :yes: දවල්ටයි උදේටයි දෙකම එකට අල්ලල 1.30 ට විතර කන්න ඕනෙ :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ක්‍රිස්තියානි අය ඕව කරන කතාවක් මම දන්නේ නෑ නෙ මම අර අරයල ගැන හිතේ තියාගෙන කිවේ :yes: නැත්තන් එහෙම කරන අය මෙතන ඉන්න බව දැනගෙන හිටිය නං කියන්නේ නෑ අනේ සමාවෙන්න :sorry:

    ඒවා කැමති විදිහට කරගන්න ඉඩ දීල ඉන්නවා මිසක් ගරු කරන්නේ අහවල් එකටද :no: මිනිස්සු අදහන හැම එකටම ගරු කරන්න ගියොත් හොඳට තියෙයි

    මම කිව්වෙ අර අරයලත් ඇතුලුව , හැම ආගමකම දේවල් වලට ගරු කරන්න කියල..ගරු කරනව කියන්නෙ ඒව පිලිපදින්න කියනව නෙවේනෙ...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    giphy.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං කාපංකො :P මම නං හෙට නැගිටින්නෙම 12 පහුවෙලා :yes: දවල්ටයි උදේටයි දෙකම එකට අල්ලල 1.30 ට විතර කන්න ඕනෙ :yes:
    මම නං වෙලාවක් දන්නේ නෑ 12 ට වගේ නං කොහොමත් මම කන වෙලාව ඒ හින්ද අවුලක් නෑ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම කිව්වෙ අර අරයලත් ඇතුලුව , හැම ආගමකම දේවල් වලට ගරු කරන්න කියල..ගරු කරනව කියන්නෙ ඒව පිලිපදින්න කියනව නෙවේනෙ...
    ඕනේ කෙනෙක්ට ඉතින් තමන්ගේ පාඩුවේ අනික් අයට කරදරයක් නොවෙන්න කැමති දෙයක් විස්වාස කරගෙන අදහගෙන ඉන්න පුලුවන් ඒකට ඉඩ දෙන එක තමා ඉතින් ගරු කිරීම නේද. ඒ ඇර ඒ ගැන නරක විදිහට බලන්නවත් හොඳ නෑ නරක විදිහට කතාකරන්නවත් හොඳ නෑ ඒවා විහිළුවටවත් ගන්න එපා වගේ අමුතු උඩකින් උස්සල තියන්න ඕනේ නෑ නෙ.

    මෙතන උපවාස කරන අය නෑ නෙ කියල හිතල විහිලුවට වගේ උන්ට පිස්සු නොකා නොබී ඉන්නේ කීව මිසක් වෙන අපහාසයක් මම කරේ නෑ :yes: අපි එහෙම මුස්ලිම් කෙනෙක්ට උනත් මූනට කියන්නේ නෑ නෙ නැති තැන කොච්චර විහිලු කරත්.