ක්රිස්තියානි අය ඕව කරන කතාවක් මම දන්නේ නෑ නෙ මම අර අරයල ගැන හිතේ තියාගෙන කිවේ
මෝඩකමට කියවන්නෙ එපා බන් මිනිස්සුන්ගෙ ඇදහිලි විශ්වාස වලට ගරු කරපන්...
නැත්තන් එහෙම කරන අය මෙතන ඉන්න බව දැනගෙන හිටිය නං කියන්නේ නෑ අනේ සමාවෙන්න
ඒවා කැමති විදිහට කරගන්න ඉඩ දීල ඉන්නවා මිසක් ගරු කරන්නේ අහවල් එකටද
මිනිස්සු අදහන හැම එකටම ගරු කරන්න ගියොත් හොඳට තියෙයි

දැන් සමාජෙ තියෙන ප්රශ්නෙ මිනිස්සු ඇඟට දුක් දිදී චාරිත්ර කරන්න නොකා ඉන්න එක නෙමේ කාල කාල ලෙඩ හදාගන්න එක 
එක තැන් වෙලා රෝද පුටුවක් උඩ විඳවන්න ? 
එහෙම අය ගොඩ කල් ජීවත් වෙනවලු
