~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    chater wada karana epa sis, community eka build wene rep system eka nisa, member community ekata wadak ati deyak karala. ohoma jara widiyata rep share karaganna epa , ganu lamayek welath nikan chater wada nee karanne

    මම දන්නෙ නැ ඔයා කවුද කියලා..මොකද නම දාලා නැනෙ...මට ප්‍රශ්නයක් නැ කවුරු කොහොම රෙප් ශෙයාර් කරගත්තත්...මම කැමති කෙනාට මම රෙප් දෙනවා..එක ඔයාට ප්‍රශ්නයක් වෙන්න බැ කියලයි මං හිතන්නෙ...ඔයා කියන දේ හරි...එත් යාලුවෙක් උදව්වක් ඉල්ලුවාම නොකර ඉන්නේ නැ නෙද අපි...හැමදෙම නිතියට රුලට කරන අයට විතරද මේකෙ ඉන්න පුලුවන්..යාලුවෙක් ට රෙප් දිම චාටර් වැඩක් නම් ප්‍රශ්නයක් නැ....මං එ චාටර් වැඩෙ එලකිරියෙ හැමදාම 10 වතාවක් කරනවා...මොකද මේකෙ ඉන්න ඔක්කොම මගෙ යාලුවො..හොද ආර්ටිකල් එකක් වෙවා රෙප් එකක් හොයන යාලුවෙක් වේවා මම රෙප් දෙන චාටර් වැඩෙ කරනවා...


    ඔය කීවට කියන උනුත් ගොඩක් උන් රෙප් ශෙයා කරගන්නවා,
     
    • Like
    Reactions: S0L0

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිව් රහස් සලකුන..

    වැස්ස වෙලාවක ජනේලේ ලඟට වෙලා ටිකක් කළුවර වෙලාවක කෝපි එකක් බි බි ෂර්ලොක් හෝම්ස් ගේ කතා පොතක් කියවනකොට අමුතු ගතියක් එනවනේ :cool::cool:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනාද ඔයාල කතා කරන ටොපික්ස්

    හැම ජාතියෙම ඉතින්.එකක් කියලා නැ...කවුරු හරි මාතෘකාවක් උස්සන් ආවාම එක ගැන තම තමන්ගෙ අදහස් කියනවා..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සිව් රහස් සලකුන..


    නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ... :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ... :D


    ඇයි පුස්තකාලෙ තියෙන්නෙ මනුස්සයෝ :nerd:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ... :D

    ඔක්කොම තියෙනවා මම ලග එකක් මෙගාබයිට් 52යි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ... :D

    පුස්තකලෙ බැලුවෙ නැද්ද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld