~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං විතරද ශර්ලොක් හෝම්ස් පොත් කියෝල නැත්තෙ :sorry:
    එකම එකයි කියෙව්වෙ අර මෝමොන්ලගෙ කතාව :sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මුස්ලම් කෙල්ලක් අපේ... 04-13-2018 06:14 PM kabe gahaganin puke lolla
    ..::[Elakiri_කඹේ_Execute... 04-13-2018 02:19 PM 18+, ithika mithika. Happy new year bro!
    ..::[Thank you everyone... 04-13-2018 08:17 AM ponnaya. marilama pala toowa. kaalakanniya.
    ..::[Thank you everyone... 04-12-2018 10:50 PM ⚙️Ultron⚙️
    ..::[Elakiri_කඹේ_Execute... 04-12-2018 09:22 PM 22+ ඔන්න දුන්නා hi.dushan කැමති නම් මටත් Rep+ දෙන්න
     
    • Like
    Reactions: Elysium

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ... :D
    සෙට් එකම තිබුනෙ එළකිරි පුස්තකාලේ :yes: මම එකපාර පොත් ඔක්කොම කියෙව්ව පෝන් එකෙන් :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙට් එකම තිබුනෙ එළකිරි පුස්තකාලේ :yes: මම එකපාර පොත් ඔක්කොම කියෙව්ව පෝන් එකෙන් :yes:


    එලකිරි එකට පුස්තකාලයක් තියනව? අහ් දැට්ස් නිව් :lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එලකිරි එකට පුස්තකාලයක් තියනව? අහ් දැට්ස් නිව් :lol:

    කොහෙද ඉතින් වැදගත් දෙයක් පෙන්නේ නෑනේ.. :frown::frown: ඕපයක් නං ඉතින් දාන්න කලින් දැනගෙන ඉවරයි.. :lol::lol::lol: