එලස් එලස් එහෙනම් සෙට් වෙලාම බලමු
එක එක ටොපික්ස් කව්රු හරි පටන් ගත්තම ඔක්කොම ඒ ගැන දන්නව වගේ කියෝනව....
සෙට් එකම තිබුනෙ එළකිරි පුස්තකාලේ
නැද්ද ඔයා ලග පීඩීඑෆ් එහෙම ඕවල...හැබැයි ඇත්ත පොතක් අතට අරන් කියවනව වගේ නෑ ටැබ් එකෙන් බලද්දි ඒත් ඒක පොකට් එකට වාසියි නෙ...
මම එකපාර පොත් ඔක්කොම කියෙව්ව පෝන් එකෙන්
උබ නෙවේනෙ සයිට් එක කරන්නෙ? බයෙත් බෑ

EXE එක ගනිං.. එක හොඳයි 



අනේ එපා මම පී ඩී එෆ් ගන්නන්....


ගනිං එක.. ලේසි පහසුයි.. බලාගෙන බලාගෙන යන්න තියෙන්නේ.. 

සෙට් එකම තිබුනෙ එළකිරි පුස්තකාලේමම එකපාර පොත් ඔක්කොම කියෙව්ව පෝන් එකෙන්
![]()

not even a single valuable thread for community sharing reps daily with others, people like you are the cancer to this community. shame on you
http://www.elakiri.com/forum/member.php?u=95387
Please submit your question to this member![]()


එලකිරි එකට පුස්තකාලයක් තියනව? අහ් දැට්ස් නිව්




එලකිරි එකට පුස්තකාලයක් තියනව? අහ් දැට්ස් නිව්

ඕපයක් නං ඉතින් දාන්න කලින් දැනගෙන ඉවරයි.. 


මං විතරද ශර්ලොක් හෝම්ස් පොත් කියෝල නැත්තෙ
එකම එකයි කියෙව්වෙ අර මෝමොන්ලගෙ කතාව![]()
කවුදෝ නිකන් අඩුයි අඩුයි වගේ![]()