~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අවුරුද්දම සුභ වෙන්න කියලා පත්තු කරල දාමෝ

wnvqD4J.png

:lol::lol::lol::lol::yes::yes::yes::yes:
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අඩේ එතකොට වතුර උගුරක්වත් නොබී ඉන්න එවුන් අපි විතරද :eek:

අනේ මට නම් එහෙම බැ අනේ..නැගිටින්නෙම වතුර බොතලයක් බොන්න බලාගෙන...:baffled:නොකා ඉන්න පුලුවන් වතුර නොබි ඉන්න බැ:(
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පොත් කියවන උන් තාම ඉන්නවා නේද

KKDvQgT.png


මගෙ පොත් කලෙක්ශන් එකෙ පොටොස් ඇති පුස්තකලෙ.සාමාන්‍යයෙන් මං මාසෙට 1000ක පොත් ගන්නවා.උපරිමය 1500ට යටත් ව:)
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මාම මට ලින්ක් එකක් දුන්න onedrive ඒකෙ ඕකොම pdf තිබ්බ ශර්ලොක් හෝම්ස් පුස්තකාලෙ ඒක වෙන්ඩැතිඇත්තෙ