~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ කිටිලා දෙන්නා ඇදයට හැංගිලා:(:(:(:(
    workshop හිටපු බළල් පැටි‍යත් කොහෙ හරි ගිහින්. කෑම හො‍යාගෙන ගි‍යාද දන්නෑ. :sorry:

    තුවාලෙ සනීපවෙලා තිබුනෙ නැති එක‍යි අවුල. :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෑ වෙලා කරන්න චාරිත්‍ර නැද්ද?

    අලුත් අවුරුද්දට බයික් එකේ යන ගමන් නාල මඩත් එක්ක ගෙදර ඇවිල්ල නෑව:yes: බයික් එකේ යන ගමන් ජොකත් හෝදගත්ත:baffled::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    workshop හිටපු බළල් පැටි‍යත් කොහෙ හරි ගිහින්. කෑම හො‍යාගෙන ගි‍යාද දන්නෑ. :sorry:

    තුවාලෙ සනීපවෙලා තිබුනෙ නැති එක‍යි අවුල. :(
    අර කබඩ් එකේ රිංගන එකාද:oo:
    කවුරුත් ගෙනිච්චේ නැද්ද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලුත් අවුරුද්දට බයික් එකේ යන ගමන් නාල මඩත් එක්ක ගෙදර ඇවිල්ල නෑව:yes: බයික් එකේ යන ගමන් ජොකත් හෝදගත්ත:baffled::rofl:

    ආ වල්කමේ ගියා නේද එහෙනන් වැස්ස කියලවත් බලන් නැතුව.. :angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    වෙන කවුද ඉතින් උපුලි නැන්ද වෙන්න ඇති

    අය මන්ඩපේට එන්නෙ නෑ කියලා තිබ්බේ.
    නැන්ද කොස්සවත් අතට අරන්ද :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර කබඩ් එකේ රිංගන එකාද:oo:
    කවුරුත් ගෙනිච්චේ නැද්ද
    ඌ දෙන දෙ‍යක් කාලා පාඩුවෙ හිටි‍යා බන්.

    එක සැර‍යක් එලි‍යට ගිහින් බල්ලෙක් හපලා හෙන ලොකු තුවාල‍යක් තිබුනා. වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහින් ගොඩදාගත්තෙ.

    හැමදාම උදේට‍යි හවසට‍යි බෙහෙත් දැම්මා තුවාලෙට.

    පහුගි‍ය සති‍යෙ දවස් 4ක් අපි කවුරුත් හිටි‍යෙ නෑ එහෙ. ලග ගෙදරක කෙනෙක්ට කිව්වා කෑම දන්න කි‍යලා, ඒත් ඌ ගිහින්.

    කොහෙහරි හොදට ඉන්නවනම් එච්චර‍යි.

    r8dzoJo.jpg

    අන්තිමට ගත්ත photo එක
     
    • Like
    Reactions: hypercool

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඌ දෙන දෙ‍යක් කාලා පාඩුවෙ හිටි‍යා බන්.

    එක සැර‍යක් එලි‍යට ගිහින් බල්ලෙක් හපලා හෙන ලොකු තුවාල‍යක් තිබුනා. වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහින් ගොඩදාගත්තෙ.

    හැමදාම උදේට‍යි හවසට‍යි බෙහෙත් දැම්මා තුවාලෙට.

    පහුගි‍ය සති‍යෙ දවස් 4ක් අපි කවුරුත් හිටි‍යෙ නෑ එහෙ. ලග ගෙදරක කෙනෙක්ට කිව්වා කෑම දන්න කි‍යලා, ඒත් ඌ ගිහින්.

    කොහෙහරි හොදට ඉන්නවනම් එච්චර‍යි.

    r8dzoJo.jpg

    අන්තිමට ගත්ත photo එක

    ඔව් මතකයි අර මැද්දෙන් හපලා කියලා මේකෙ දාල තිබ්බෙ.
    පව්:sorry: