වෙන කවුද ඉතින් උපුලි නැන්ද වෙන්න ඇතිඋපුල් මාමව කවුදෝ අතවරයකට ලක් කරලා නේද![]()
පව් උන් හරි සංවේදියි නේ ශබ්ද වලට....![]()

workshop හිටපු බළල් පැටියත් කොහෙ හරි ගිහින්. කෑම හොයාගෙන ගියාද දන්නෑ.අපේ කිටිලා දෙන්නා ඇදයට හැංගිලා![]()


රෑ වෙලා කරන්න චාරිත්ර නැද්ද?
බයික් එකේ යන ගමන් ජොකත් හෝදගත්ත

අර කබඩ් එකේ රිංගන එකාදworkshop හිටපු බළල් පැටියත් කොහෙ හරි ගිහින්. කෑම හොයාගෙන ගියාද දන්නෑ.
තුවාලෙ සනීපවෙලා තිබුනෙ නැති එකයි අවුල.![]()

අපේ කිටිලා දෙන්නා ඇදයට හැංගිලා![]()
අල්ලපු ගෙදර ඉස්සර හිටියබල්ල ඇද යට![]()

අලුත් අවුරුද්දට බයික් එකේ යන ගමන් නාල මඩත් එක්ක ගෙදර ඇවිල්ල නෑවබයික් එකේ යන ගමන් ජොකත් හෝදගත්ත
![]()

වෙන කවුද ඉතින් උපුලි නැන්ද වෙන්න ඇති

ආ වල්කමේ ගියා නේද එහෙනන් වැස්ස කියලවත් බලන් නැතුව..![]()
වහිද්දි තමා ආතල් එක
කූල් එකේ වල්කමේ යද්දි
විසිල් නැති එක ගන්න තිබ්බෙ...
වහිද්දි තමා ආතල් එක
කූල් එකේ වල්කමේ යද්දි
![]()

වැස්සට තෙමෙන්න එපා යාලු. හෙම්බා හැදෙඉ![]()
පොඩි උං වගේඌ දෙන දෙයක් කාලා පාඩුවෙ හිටියා බන්.අර කබඩ් එකේ රිංගන එකාද
කවුරුත් ගෙනිච්චේ නැද්ද
ඌ දෙන දෙයක් කාලා පාඩුවෙ හිටියා බන්.
එක සැරයක් එලියට ගිහින් බල්ලෙක් හපලා හෙන ලොකු තුවාලයක් තිබුනා. වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහින් ගොඩදාගත්තෙ.
හැමදාම උදේටයි හවසටයි බෙහෙත් දැම්මා තුවාලෙට.
පහුගිය සතියෙ දවස් 4ක් අපි කවුරුත් හිටියෙ නෑ එහෙ. ලග ගෙදරක කෙනෙක්ට කිව්වා කෑම දන්න කියලා, ඒත් ඌ ගිහින්.
කොහෙහරි හොදට ඉන්නවනම් එච්චරයි.
![]()
අන්තිමට ගත්ත photo එක

තාම පොඩි හින්දා කොහෙහරි යන්න ඇති.ඔව් මතකයි අර මැද්දෙන් හපලා කියලා මේකෙ දාල තිබ්බෙ.
පව්![]()
