ඌ දෙන දෙයක් කාලා පාඩුවෙ හිටියා බන්.
එක සැරයක් එලියට ගිහින් බල්ලෙක් හපලා හෙන ලොකු තුවාලයක් තිබුනා. වෙට් කෙනෙක් ගාවට එක්ක ගිහින් ගොඩදාගත්තෙ.
හැමදාම උදේටයි හවසටයි බෙහෙත් දැම්මා තුවාලෙට.
පහුගිය සතියෙ දවස් 4ක් අපි කවුරුත් හිටියෙ නෑ එහෙ. ලග ගෙදරක කෙනෙක්ට කිව්වා කෑම දන්න කියලා, ඒත් ඌ ගිහින්.
කොහෙහරි හොදට ඉන්නවනම් එච්චරයි.
![]()
අන්තිමට ගත්ත photo එක
සමහර පුසෝ මාස ගනන් අතුරුදහන් වෙනවා. ආයෙ එනවා.


කබේ ඉදලා ඔව දන්නෑ කියන්නෙ කබේ ආතල් එක අරන් නෑනෙ

podi ukussa kiribath kewei 


