~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉතින් අත අල්ලලා අල්ලට රටකජු අහුරක් දෙන්නේ :baffled: ඔකේ මොකද්ද තියෙන වල්කම :no:

අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා :baffled:

:frown:
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0
avatar566496_2.gif
avatar565975_8.gif
avatar510306_7.gif

Cediric aiya suddek kiyala aranchiyak awa :rolleyes:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නම විතරයි සුදු..මූණත් සුදුයි...ඒත් මේ දැනුත් සරමක් ඇදන් ඉන්නෙ... :rofl:

    මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන් :sorry: දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන් :sorry: දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ :no:

    සරම කොච්චර සැහල්ලුද බන් මම ගෙදරට ගොඩක් වෙලාවට අඳින්නෙ සරම තමා... (උබට එකව්න්ට් දෙක පැටලුනා නෙහ් ඩිල්ඩු එකෙන් නෙ ඇහුවෙ අර කතාව සෝ මම ඩිල්ඩුට රිප්ලයි කරේ...:lol::P)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සරම කොච්චර සැහල්ලුද බන් මම ගෙදරට ගොඩක් වෙලාවට අඳින්නෙ සරම තමා... (උබට එකව්න්ට් දෙක පැටලුනා නෙහ් ඩිල්ඩු එකෙන් නෙ ඇහුවෙ අර කතාව සෝ මම ඩිල්ඩුට රිප්ලයි කරේ...:lol::P)

    මොන පහසුවක්ද බං කොච්චරවත් හදන්න එපෑ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: meka record kale ban eda kaba thread ekata super seniors la bessa welawe re :lol:;)
    ගෙදර බල්ලෙක් පූසෙක් එහෙම ඉන්නවනං මොනවහරි හපන්න විසිකරලා ස්ලෝ මෝෂන් ගන්න මරුවට තියෙයි :yes: ආය උන් වතුර බොන විදිහ එහෙම දිවෙන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදර බල්ලෙක් පූසෙක් එහෙම ඉන්නවනං මොනවහරි හපන්න විසිකරලා ස්ලෝ මෝෂන් ගන්න මරුවට තියෙයි :yes: ආය උන් වතුර බොන විදිහ එහෙම දිවෙන්.
    balamu balamu me tike free nisa meka kale
    nethnam tikak hira wenawa wedath ekka danne nedda;)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන් :sorry: දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ :no:

    උයා දොයියනකොට නයිටිය නෙමේද අදින්නේ ඉතීම්?:eek:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට අරන් ඔනි:frown::frown::frown:

    :baffled: ඔයා කොහෙන්ද පාත් උනේ එකපාරට, සල්ලි ටිකක් එකතු උනාම අරන් දෙන්නන්...එතකන් පරණ එක පාවිච්චි කරන්න ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑනෙ මෙච්චර අලුත් එකක් ඉල්ලන්නෙ.... :)
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන් :sorry: දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ :no:

    ඇඩෝව් මමත් , සරම් පෙන්න බැ මට ,