ඉතින් අත අල්ලලා අල්ලට රටකජු අහුරක් දෙන්නේඔකේ මොකද්ද තියෙන වල්කම
![]()
අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා![]()

ඉතින් අත අල්ලලා අල්ලට රටකජු අහුරක් දෙන්නේඔකේ මොකද්ද තියෙන වල්කම
![]()
අර රටකජු විකුණන මාම නං හෙළුවෙන් ඉන්න ළමයින්ට ලඟට එන්න කියල දෙන්නේ අල්ලලා![]()

සල්ලි නෑ ඕව ගන්න...![]()

meka record kale ban eda kaba thread ekata super seniors la bessa welawe re 

Cediric aiya suddek kiyala aranchiyak awa![]()

ඒ ඇඳුම් නැතුව ඉන්නේ ඇඳුමක්වත් ගන්න වත්කමක් නැති අසරණ ළමයි කියල හිතල එයාලට දෙන්නේ
මේ මිනිස්සු එකටත් පදයක් හදන්න නෙ හැදුවේ
meka record kale ban eda kaba thread ekata super seniors la bessa welawe re
![]()

නම විතරයි සුදු..මූණත් සුදුයි...ඒත් මේ දැනුත් සරමක් ඇදන් ඉන්නෙ...![]()
දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ 
මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන්දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ
![]()

)සරම කොච්චර සැහල්ලුද බන් මම ගෙදරට ගොඩක් වෙලාවට අඳින්නෙ සරම තමා... (උබට එකව්න්ට් දෙක පැටලුනා නෙහ් ඩිල්ඩු එකෙන් නෙ ඇහුවෙ අර කතාව සෝ මම ඩිල්ඩුට රිප්ලයි කරේ...)

ගෙදර බල්ලෙක් පූසෙක් එහෙම ඉන්නවනං මොනවහරි හපන්න විසිකරලා ස්ලෝ මෝෂන් ගන්න මරුවට තියෙයිmeka record kale ban eda kaba thread ekata super seniors la bessa welawe re
![]()
ආය උන් වතුර බොන විදිහ එහෙම දිවෙන්.hee hee ekane ekaneඅඩේ උබෙ නමනෙ තියෙන්නෙ ඒක මීටර් උනේ කිව්වට පස්සෙ....![]()
balamu balamu me tike free nisa meka kaleගෙදර බල්ලෙක් පූසෙක් එහෙම ඉන්නවනං මොනවහරි හපන්න විසිකරලා ස්ලෝ මෝෂන් ගන්න මරුවට තියෙයිආය උන් වතුර බොන විදිහ එහෙම දිවෙන්.

මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන්දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ
![]()

මට අරන් ඔනි![]()
ඔයා කොහෙන්ද පාත් උනේ එකපාරට, සල්ලි ටිකක් එකතු උනාම අරන් දෙන්නන්...එතකන් පරණ එක පාවිච්චි කරන්න ඒකෙ කිසි ප්රශ්නයක් නෑනෙ මෙච්චර අලුත් එකක් ඉල්ලන්නෙ.... 
මං නං සරං ඇන්දෙ දහම් පාසල් යන්න විතරයි සරම් ඇඳි්ල්ල හින්ද දහම් පාසල් ගියෙත් අකමැත්තෙන්දහම් පාසල් ගිහිං ඉවර කලාට පස්සෙ ජීවිතේට සරමක් ඇඳල නෑ අඳින්නෙත් නෑ
![]()