අවුරුදු රස කැවිලිත් ඔහොමනෙ
මුලින් අලුව හදනවා කියලා පටන් ගන්නවා
අන්තිමට නිකන් පුහුල් දෝසි වගේ

අවුරුදු රස කැවිලිත් ඔහොමනෙ

අවුරුදු රස කැවිලිත් ඔහොමනෙ
මුලින් අලුව හදනවා කියලා පටන් ගන්නවා
අන්තිමට නිකන් පුහුල් දෝසි වගේ![]()

වෙලාවට බන් අපේ අම්ම කෑම උයනවා වගේ උයන්න පුළුවන්
ube wife ehema hari hadanawa nam loku deyak ban..
ada kale inna kellonta melo deyak hada ganna bane![]()

45+ වගේ ඇතිbole bole ganawa hamathissema.
ina keeyada danne na![]()
oya mona hari pos kamak hadanna ane...
kukkata biththarayk thachchiyakata dala ekata bath tikak dala kalawam karala demu![]()
පහු වෙනිදා නිවාඩු නිසා කොටනවා

අනේ අපිට නම් බැ මිනිමැරුම් නඩු වලට සාක්කි දෙන්න
ස්කයිප් තාම යූස් කොරනවද![]()

ඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි

කිරි කොස් සමගින් හොඳ හාල් මැස්සො තෙම්පරාදුවක් සමගින් මුකුණු වැන්න මැල්ලුමක් ෆ්රෙෂ් පිට හදල ගත්තම කොහොමද තව කොච්චි මිරිස් සලාදයක් එහෙමත් තිබ්බ නම් පංකාදුයිඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි

කීබෝර්ඩ් එකට නොවැකාටදඅනේ අපිට නම් බැ මිනිමැරුම් නඩු වලට සාක්කි දෙන්න
![]()