~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    30726853_1658063130951231_8623019023219168665_n.jpg
    අවුරුදු රස කැවිලිත් ඔහොමනෙ
    මුලින් අලුව හදනවා කියලා පටන් ගන්නවා
    අන්තිමට නිකන් පුහුල් දෝසි වගේ :lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    අවුරුදු රස කැවිලිත් ඔහොමනෙ
    මුලින් අලුව හදනවා කියලා පටන් ගන්නවා
    අන්තිමට නිකන් පුහුල් දෝසි වගේ :lol:

    :lol:

    ube wife ehema hari hadanawa nam loku deyak ban..
    ada kale inna kellonta melo deyak hada ganna bane :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:

    ube wife ehema hari hadanawa nam loku deyak ban..
    ada kale inna kellonta melo deyak hada ganna bane :rolleyes:
    වෙලාවට බන් අපේ අම්ම කෑම උයනවා වගේ උයන්න පුළුවන් :love::love:
    මුන් කැවුම් කිරි ටොෆි අලුව එහෙම හොඳටම හදල තියෙනවා
    වැලි තලප පවා අවුලක් නැතුව හදනවා :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oya mona hari pos kamak hadanna ane...
    kukkata biththarayk thachchiyakata dala ekata bath tikak dala kalawam karala demu :lol:

    ඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
    මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
    නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
    පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
    සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි
     
    happa mewa thiyanawa nam wena mokuth ona nane :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඊට හොද නැද්ද අනෙ හොද සිංහල කැම ටිකක්...
    මාලු ඇබුල් තියල් හදලා,කිරිකොස් ටිකක් උයලා,අගුනකොල මැල්ලුමක් හදලා,ආච්චාරු ටිකක් හදලා බටු මොජු එක්ක පපඩම්.
    නැත්නම් කජු මාලුයි,මාලු මිරිසට හින්දලා,ගොටුකොළ සම්බොල එක්ක ආච්චාරුයි පපඩනුයි,
    පොලොස් පැහියක් එක්ක සිනිසම්බොල,පරිප්පු හින්දලා ලපටි පතොල සලාදයක් හදලා,බීට් හින්දලා...
    සරලම විදිහට කිරිකොසුයි,මසුයි ගොටුකොලයි,පපඩනුයි,මිරිස් කරලුයි
    කිරි කොස් සමගින් හොඳ හාල් මැස්සො තෙම්පරාදුවක් සමගින් මුකුණු වැන්න මැල්ලුමක් ෆ්‍රෙෂ් පිට හදල ගත්තම කොහොමද තව කොච්චි මිරිස් සලාදයක් එහෙමත් තිබ්බ නම් පංකාදුයි:love::love: