uyanna puluwan unata uyanna welawak ko![]()
amma nam gale ambaranawa sambola...
hotale un blender eken wennathi. ekai pol kudu wage atte![]()
amma nam gale ambaranawa sambola...
hotale un blender eken wennathi. ekai pol kudu wage atte![]()

පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.
අපි ඕවල නැත්තෙ මචං ගල් වල නගින්න අමාරුයිe umbala mehe kurunegala nette ayi ban![]()
පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.

සරා ඕව අහල තියෙනවද දන්නෙත් නෑකවුද දන්නෙ ඔයානේ කිව්වේ බෝලයක් වගේ කියලාමං ගැන දන්න තරම තමා ඉතින්![]()
එහෙනම් කමක් නැහැනැ නේ...ඔය දාපු කැම ඔක්කොම මට උයන්න පුලුවන්
![]()
ලී එකට වඩා ගල් එක තමා හොද..
බ්ලෙන්ඩර් එකෙන් චට්නි හදන්නෙ දැන්ලී වංගෙඩියක් නෙමෙයි පොඩි ගල් වංගෙඩි තියෙ..එකක් ගන්න...එකෙන් හදාගන්න පුලුවන් චට්නි හදන්න තමා බ්ලෙන්ඩර් එක ගන්නේ
කවුද දන්නෙ ඔයානේ කිව්වේ බෝලයක් වගේ කියලා