ඔකට කිරි මාලුවත් යනවා..හැබැයි ටිකක් උකුවට අරන් සම්බොලෙට කොච්චි දාන්න ඔනි...

අම්මෝ අපෙ අයියයි මාමයි බත් හුන්ඩු තුන හතරක් ඉවර කරල තියෙනවා පොල් සම්බෝල එක්කඔයාටත් පුළුවන් නෙ
තමන් වෙනුවෙන් පැය බාගයක් නැ කියන්නෙ බොරුවක්..ටිවි එක ඉස්සරහා ලැගගෙන ඉන්න කාලෙන් පැය බාගයක් තමන් වෙනුවෙන් ගත්තා නම් ඔක ගෙමක් නෙමෙයි

චට්නිචට්නි නෙමෙයි,සම්බොල හදන්නෙ
ohoma keama uyanna puluwan gedara idan thun wela uyala dena dawalta keama eka aran office ekata awilla keama kawala yana wife kenek hoyaganna parakku unane![]()



eken barida?චට්නි නෙමෙයි,සම්බොල හදන්නෙ
e umbala mehe kurunegala nette ayi banචට්නි
අඹ චට්නි
පුහුල් චට්නි
බිලිං චට්නි
පැපොල් චට්නි

use blender![]()
uyanna puluwan unata uyanna welawak koඅනේ එහෙම කියන්න එපා....උයන එක ඉගෙන ගන්න බැරිදෙයක් නෙමෙයි නේ...
හැබැයි මගෙ නම් ප්රදානම කොන්දෙසියක් තමා එක...ජොබ් කරන්න බැ..ගෙදර ඉන්න ඔනි මට...උයන එවා ඔක්කොම කන්නත් ඔනි![]()

amma nam gale ambaranawa sambola...පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.

අම්මෝ අපෙ අයියයි මාමයි බත් හුන්ඩු තුන හතරක් ඉවර කරල තියෙනවා පොල් සම්බෝල එක්ක

ඔයාටත් පුළුවන් නෙ
බෝල ඇග බස්සගන්න ටිකක් දුවන්න![]()

දුකයි දුකයි
ඔහු ගැනත් දුකයි
ඔය දාපු කැම ඔක්කොම මට උයන්න පුලුවන්
eken barida?
oya invention karana ewunta meka dakala sambola gale ambaruwa wage hadaganna atawumak hadanna adahasak pahala wewa