~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    CLSlg71.jpg


    fUmWfZR.jpg


    Y1xpXbV.jpg


    :love::love: mal babi creations

    අර ගල් වෙන අලුවද:baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.

    ලී එකට වඩා ගල් එක තමා හොද..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොල්කුඩු සම්බොලයක් තමා කන්න වෙන්නේ.ගලේ අඹරන්න බැරිනම් පොඩි ලී වංගෙඩියක් ගන්න.වංගෙඩියේ කොටනවනම් අතින් කලවම් නොකරන්න ඕනි ගනට කලවම් වෙනකම් වංගෙඩියේ කොටාගන්න ඕනි.
    :):):) සරා ඕව අහල තියෙනවද දන්නෙත් නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලී එකට වඩා ගල් එක තමා හොද..

    දැන් ඉන්න ගෑනුන්ට මෝල්ගහ උස්සගන්න පන නෑනේ.ඉස්සර අපේ අම්මා කොළකැඳ හදන්නේ ගල් වංගෙඩියේ කොටලා.දැන් ඉස්සර වගේ වැඩකරන්න අමාරු නිසා දැන් හදන්නේ බ්ලෙන්ඩර් එකේ.බ්ලෙන්ඩර් එකේ හදන කැඳ, වංගෙඩියේ හදන ඒවා ලඟින් වත් තියන්න බෑ.ඉස්සර කැඳ හැදුවේ මැටි මුට්ටියක දර ලිපක තියලා.දැන් අලුමිනියම් මුට්ටුය ගෑස් ලිපේ තියලා
     
    • Like
    Reactions: Kumara456

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලී වංගෙඩියක් නෙමෙයි පොඩි ගල් වංගෙඩි තියෙ..එකක් ගන්න...එකෙන් හදාගන්න පුලුවන් චට්නි හදන්න තමා බ්ලෙන්ඩර් එක ගන්නේ
    බ්ලෙන්ඩර් එකෙන් චට්නි හදන්නෙ දැන්
    ඉස්සර හදන්නෙ ගල් කරවනෙන්
    ඒක ටිකක් හාල් පිටි වන්ගෙඩියට සමානයි