Galle lifestyle

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,527
    2,037
    113
    Rockers Island
    නැහැ බන් රාජගිරියෙන් එහා මොරටුවෙන් එහා වත්තල පැත්තෙන් එහා ඔය සීමාවේ ඇරුනම තියෙන ඔක්කොම පළාත් වලට වඩා නුවර ගාල්ල මාතර දියුණුයි.
    ගම ඕනෙනම් ගම ටවුන් නම් ටවුන් :rofl: beach ගියාම රට ගියා වගේ ලංකාවේ උන්ට වඩා සුද්දෝ :P
    මීගමුව :P
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ගාල්ල කියන්නෙ ජීවත් වෙන්න සුපිරිම පැත්තක්. මාත් ගාල්ලෙ.ගාල්ල ටවුන් එක කිට්ටුව.අපේ හරියෙ නම් ඉඩම් ගොඩක් ගන. හැබැයි ටිකක් ඇතුලට වෙන්න ගනන් අඩුයි. හැම පහසුකමක්ම තියනවා. බය නැතුව වරෙන්.ලංකාවෙ තියන සුපිරිම ඉස්කෝලත් තියනව ගාල්ලෙ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Galle yanawa nan meteren inna wei. Oya peththe hena anda palala inne. Anika beach 1 kittuwa inna eka risky man hithanne. Tsunami case 1 nisa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ගාල්ලෙ කොටුව හරියෙ මම දන්න විදියට ලංකාවෙ ඉඩම් මිල වැඩිම පැත්තක්. ටවුන් එක කිට්ටුවත් ඉඩම් මිල වැඩියි. නුවර ගත්තහම ට්‍රැෆික් නං එපා වෙනව ඒ වගේම ඉස්සරට වඩා රස්නෙයි වගේ ඒ පැත්ත සමහරවිට දවල්ට ගාල්ලටත් වඩා. ගාල්ල පැත්තෙ හොඳ කඩ එහෙම නෑ විශේෂයෙන් රෙදි කඩ තියෙන්නෙ තුට්ටු දෙකේ කඩ ඒවයි මිලත් වැඩියි. ගාල්ලෙ ගොඩක් අය මම දන්න විදියට තිලකවර්ධන කැන්ඩි වගේ ඒවට යනව අවුරුද්දට රෙදි ගන්න, මාතර නං ඒ අතින් හොඳයි ඒත් ගාල්ලෙ ට්‍රැෆික් දරුණු විදියට නං නෑ කොළඹ නුවර වගේ. කොළඹ, නුවර වගේ හොඳ ගී මසාල තෝසෙ කන්න හොඳ කඩත් නෑ ගාල්ලෙ. විනෝද කටයුතු වලට නං ගාල්ලෙ එච්චර දෙයක් නෑ. ගාල්ල නුවරත් ඉස්කෝල හොඳ වුනාට දාගන්න තරඟය උපරිමයි.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    Galle is good life to live. Less living cost. less traffic, good schools can afford. But there are no big companies with higher salaries. If you have money or business Galle is best to live happy and harmony.
     
    king edward

    Active member
  • Jun 3, 2016
    501
    147
    43
    Matara
    මොකටද බං වායු දූශනය වැඩිම නගර වලින් එකක පදිංචි වෙන්න හිතන්නේ? වලවු කාරයෝ කතා කරන හැටි පේනව නේද? මොකටද බං නුවර හොදයි කියල උඔට හිතුනේ.. ගාල්ල හරි මාතර හරි තෝර ගනින් ජීවත් වෙන්න. කොළඔට එන්න හයිවේ තියනව. හොදම හොස්පිටල් තියනව. සීතල ඕන නම් දෙනියාය වගේ හොදයි.. මුහුද, අලුත් මාලු, හිත හොද මිනිස්සු, අද්‍යාපන පහසුකම්, විශ්‍යවිද්‍යාල වගේ හැමදේම තියනව දකුණේ.උසස්පෙළ අයිලන්ඩ් රෑන්ක් වැඩිපුරම තිබුනෙත් මෙහේ.. තව මොනවදබං..

    :D:D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :rofl::rofl:

    අනේ පලයන් බන් යන්න. අපි නොදන්න මාතර. පැයෙන් කොළඹ එන්නේ කොහොමද කියහන් බලන්න?

    ගාල්ලේ ඉඳන් යකෝ පැය.මාතරට පැයයි විනාඩි 20යි.
    උඹ නොදන්න මාතර තමයි බං දන්නවනම් ඔහොම කියන් නෑ :rofl::rofl:
    පොඩ්ඩක් රටේ ඇවිදපන් මැඩිය වගේනේ නැත්නම් :P
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගාල්ලෙ කොටුව හරියෙ මම දන්න විදියට ලංකාවෙ ඉඩම් මිල වැඩිම පැත්තක්. ටවුන් එක කිට්ටුවත් ඉඩම් මිල වැඩියි. නුවර ගත්තහම ට්‍රැෆික් නං එපා වෙනව ඒ වගේම ඉස්සරට වඩා රස්නෙයි වගේ ඒ පැත්ත සමහරවිට දවල්ට ගාල්ලටත් වඩා. ගාල්ල පැත්තෙ හොඳ කඩ එහෙම නෑ විශේෂයෙන් රෙදි කඩ තියෙන්නෙ තුට්ටු දෙකේ කඩ ඒවයි මිලත් වැඩියි. ගාල්ලෙ ගොඩක් අය මම දන්න විදියට තිලකවර්ධන කැන්ඩි වගේ ඒවට යනව අවුරුද්දට රෙදි ගන්න, මාතර නං ඒ අතින් හොඳයි ඒත් ගාල්ලෙ ට්‍රැෆික් දරුණු විදියට නං නෑ කොළඹ නුවර වගේ. කොළඹ, නුවර වගේ හොඳ ගී මසාල තෝසෙ කන්න හොඳ කඩත් නෑ ගාල්ලෙ. විනෝද කටයුතු වලට නං ගාල්ලෙ එච්චර දෙයක් නෑ. ගාල්ල නුවරත් ඉස්කෝල හොඳ වුනාට දාගන්න තරඟය උපරිමයි.

    :yes::yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මීගමුව :P

    මන් කිව්වේ මේ දියුණුයි කියන කොළඹට කිට්ටු නගර ගැන බං මෙලෝ රහක් නෑ.
    මීගමුව සිරා :yes::yes:
    කොළඹටත් ළගයිනේ. :yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගාල්ලෙ කොටුව හරියෙ මම දන්න විදියට ලංකාවෙ ඉඩම් මිල වැඩිම පැත්තක්. ටවුන් එක කිට්ටුවත් ඉඩම් මිල වැඩියි. නුවර ගත්තහම ට්‍රැෆික් නං එපා වෙනව ඒ වගේම ඉස්සරට වඩා රස්නෙයි වගේ ඒ පැත්ත සමහරවිට දවල්ට ගාල්ලටත් වඩා. ගාල්ල පැත්තෙ හොඳ කඩ එහෙම නෑ විශේෂයෙන් රෙදි කඩ තියෙන්නෙ තුට්ටු දෙකේ කඩ ඒවයි මිලත් වැඩියි. ගාල්ලෙ ගොඩක් අය මම දන්න විදියට තිලකවර්ධන කැන්ඩි වගේ ඒවට යනව අවුරුද්දට රෙදි ගන්න, මාතර නං ඒ අතින් හොඳයි ඒත් ගාල්ලෙ ට්‍රැෆික් දරුණු විදියට නං නෑ කොළඹ නුවර වගේ. කොළඹ, නුවර වගේ හොඳ ගී මසාල තෝසෙ කන්න හොඳ කඩත් නෑ ගාල්ලෙ. විනෝද කටයුතු වලට නං ගාල්ලෙ එච්චර දෙයක් නෑ. ගාල්ල නුවරත් ඉස්කෝල හොඳ වුනාට දාගන්න තරඟය උපරිමයි.

    කොටුවේ තමයි බං ලංකාවේ වැඩිම ඉඩම් මිල.ඇඳුම් ගන්නනම් ඕනතරම් කඩවල් තියෙන්නේ බන්.manjari, fashion bug.අපේ උන් කොළඹ ගියත් යන්නේ ඕවටනේ.හොඳ කඩවල් ගොඩක් තියෙනවනේ.අවුරුද්දට වගේ නම් කොළඹ ගිහින් ගන්නත් පුළුවන් පැයයි නේ කොළඹට :P
    විනෝද කටයුතු වලට කොළඹ උනුත් එන්නේ ගාල්ලේ හික්කඩුවේ එහෙමනේ බන් weekend එකට.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    Galle yn Epa ban muslim wesoge puthala wahi wahala:angry:

    c39.png