Kadawath sathara area ake anna inne koi hariyatada???
මීගමුවනැහැ බන් රාජගිරියෙන් එහා මොරටුවෙන් එහා වත්තල පැත්තෙන් එහා ඔය සීමාවේ ඇරුනම තියෙන ඔක්කොම පළාත් වලට වඩා නුවර ගාල්ල මාතර දියුණුයි.
ගම ඕනෙනම් ගම ටවුන් නම් ටවුන්beach ගියාම රට ගියා වගේ ලංකාවේ උන්ට වඩා සුද්දෝ
![]()

Galle yanawa nan meteren inna wei. Oya peththe hena anda palala inne. Anika beach 1 kittuwa inna eka risky man hithanne. Tsunami case 1 nisa

අනේ පලයන් බන් යන්න. අපි නොදන්න මාතර. පැයෙන් කොළඹ එන්නේ කොහොමද කියහන් බලන්න?

ගාල්ලෙ කොටුව හරියෙ මම දන්න විදියට ලංකාවෙ ඉඩම් මිල වැඩිම පැත්තක්. ටවුන් එක කිට්ටුවත් ඉඩම් මිල වැඩියි. නුවර ගත්තහම ට්රැෆික් නං එපා වෙනව ඒ වගේම ඉස්සරට වඩා රස්නෙයි වගේ ඒ පැත්ත සමහරවිට දවල්ට ගාල්ලටත් වඩා. ගාල්ල පැත්තෙ හොඳ කඩ එහෙම නෑ විශේෂයෙන් රෙදි කඩ තියෙන්නෙ තුට්ටු දෙකේ කඩ ඒවයි මිලත් වැඩියි. ගාල්ලෙ ගොඩක් අය මම දන්න විදියට තිලකවර්ධන කැන්ඩි වගේ ඒවට යනව අවුරුද්දට රෙදි ගන්න, මාතර නං ඒ අතින් හොඳයි ඒත් ගාල්ලෙ ට්රැෆික් දරුණු විදියට නං නෑ කොළඹ නුවර වගේ. කොළඹ, නුවර වගේ හොඳ ගී මසාල තෝසෙ කන්න හොඳ කඩත් නෑ ගාල්ලෙ. විනෝද කටයුතු වලට නං ගාල්ලෙ එච්චර දෙයක් නෑ. ගාල්ල නුවරත් ඉස්කෝල හොඳ වුනාට දාගන්න තරඟය උපරිමයි.

මීගමුව![]()