කණියා;22013332 said:තමන්ට අරන් හයි කරගන්න පුලුවං.. Lighter socket එකෙන් Power ගන්න තියෙන්නේ..
මගේ Dash cam එක Xiaomi Yi dash cam.![]()
ම්ගේ තියෙන්නෙත් Xiaomi Yi dash cam එකමයි. ඊබේ එකෙන් ගෙනාවෙ. 5-6ක් වගේධ මන්ද උනේ. පට්ට කොලිටි, රෑටත් හොදට ක්ලියර් පේනව. හැබැයි ක්ලාස් 10 කිංස්ටන් කාඩ් එකක්ම දාන එක හොදයි. සැම්සුන් එව්ව 2-3ක් අරන් අයින් කලා. තව එකක්, ඕක් එන්නේ චයිනීස් ලැන්වේජ් විතරයෛ. ඒක ලොකු ඉශු එකක් නැහැ. මේකෙම ඇහුවොත් කියල දෙන්න බැරියෙ නෙහ්



