ඩෑස්කැම්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කණියා;22013332 said:
    තමන්ට අරන් හයි කරගන්න පුලුවං.. Lighter socket එකෙන් Power ගන්න තියෙන්නේ..
    මගේ Dash cam එක Xiaomi Yi dash cam.
    :cool::cool:

    ම්ගේ තියෙන්නෙත් Xiaomi Yi dash cam එකමයි. ඊබේ එකෙන් ගෙනාවෙ. 5-6ක් වගේධ මන්ද උනේ. පට්ට කොලිටි, රෑටත් හොදට ක්ලියර් පේනව. හැබැයි ක්ලාස් 10 කිංස්ටන් කාඩ් එකක්ම දාන එක හොදයි. සැම්සුන් එව්ව 2-3ක් අරන් අයින් කලා. තව එකක්, ඕක් එන්නේ චයිනීස් ලැන්වේජ් විතරයෛ. ඒක ලොකු ඉශු එකක් නැහැ. මේකෙම ඇහුවොත් කියල දෙන්න බැරියෙ නෙහ්
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    link eka dapanko bn
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මචන් වාහනේට ඩෑස් කැම් එකක් හයි කර ගන්න ඕන.
    හොද ප්ලේස් එකක් කියහන්කෝ හයි කරගන්න ඩෑස් කැම් එක :D

    ඩෑෂ් බෝඩ් එකේ හයි කරපං :P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Pp_DP230_pkg.jpg

    meka patta bun
    gana tama wadi habay