Galle lifestyle

Ash Williams

Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    අපෝ මෙහෙට නම් අවේ නැති උනාට කමක් නෑ ... ඔය දකුණේ අඩු කුලේ එවුන් මෙහෙ ඇවිල්ල කාල තියෙන තරම ඇති ... අනික උබට එහෙම ලාබෙට ගන්න ඉඩමුත් නෑ මෙහෙ

    :yes::yes:
     
    Maxi1190

    Member
    Jan 28, 2017
    41
    5
    0
    yako piliyandala qiyneth colombo thama.mona modayada bn mehe idala oya dompeta yanna hadanne.
    piliyandala awl wagenam homagama athulata wenna nidahas thanak balapan
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    කොටුවේ තමයි බං ලංකාවේ වැඩිම ඉඩම් මිල.ඇඳුම් ගන්නනම් ඕනතරම් කඩවල් තියෙන්නේ බන්.manjari, fashion bug.අපේ උන් කොළඹ ගියත් යන්නේ ඕවටනේ.හොඳ කඩවල් ගොඩක් තියෙනවනේ.අවුරුද්දට වගේ නම් කොළඹ ගිහින් ගන්නත් පුළුවන් පැයයි නේ කොළඹට :P
    විනෝද කටයුතු වලට කොළඹ උනුත් එන්නේ ගාල්ලේ හික්කඩුවේ එහෙමනේ බන් weekend එකට.
    ඈක්ක
    ගාල්ලෙ ෆැෂන් බග් නෑ. රෙදි ගන්න තියෙන්නෙ රිච් ලුක් එකයි දොලොස්මහයි. පොෂ් තැන් වලට ෆැක්ටරි අවුට්ලට්, නිල්ස් ස්ටෝර් වගේ ඒව විතරයි තියෙන්නෙ. ගාල්ල කියන්නෙ මට නං ඒ අතින් හිඟනම ටවුන් එකක්.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔක්කොමත් හරි..කොට්ටාවේ/අතුරුගිය/කඩුවෙල/කඩවත ඉඳන් කොළඹට යන්න ගතවෙන වෙලාවත් ඕකට එකතු කරන්න වෙනවා :P

    එහෙම එකතු කරන්න ඕන නෑනේ බං.කොළඹ ඉඳන් job කරන උන් උදේ හවස අනිවා යන්න ඕන traffic වැඩිම වෙලාවේ.highway එකේ weekend හරි වෙන දවසක උනත් පිටින් එන උන්ට traffic අඩු වෙලාවක් තමයි සෙට් වෙන්නේ.එතකොට පැය බාගයක් යයි කඩුවෙල කොළඹ.
    මන් saturday උදේට යනවා මහරගම ඉඳන් දියත උයන ලඟට විනාඩි 15යි.
    මලාට කොළඹින් පිට යන්නේ නැතුව comment දානවා සමහර එවුන්
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඈක්ක
    ගාල්ලෙ ෆැෂන් බග් නෑ. රෙදි ගන්න තියෙන්නෙ රිච් ලුක් එකයි දොලොස්මහයි. පොෂ් තැන් වලට ෆැක්ටරි අවුට්ලට්, නිල්ස් ස්ටෝර් වගේ ඒව විතරයි තියෙන්නෙ. ගාල්ල කියන්නෙ මට නං ඒ අතින් හිඟනම ටවුන් එකක්.

    මං මාතර fashion bug එකක් දැක්ක බං.මං හිතුවේ ගාල්ලෙත් ඇති කියල.
    මහනුවර ට වඩා මාලබේ කඩුවෙල අතුරුගිරිය පිළියන්දල හොඳයි කියල comment දාන උන් එක්ක තර්ක කරන එක මෝඩ වැඩක් බං.
    මිනිස්සු සල්ලි හොයන්න මැද පෙරදිගත් යනව.ඒකෙන් එහෙ පට්ට lifestyle එක කියන්න බෑනේ
    ලොවෙත් නෑ මෙහෙම ලින් මැඩි :lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    මං මාතර fashion bug එකක් දැක්ක බං.මං හිතුවේ ගාල්ලෙත් ඇති කියල.
    මහනුවර ට වඩා මාලබේ කඩුවෙල අතුරුගිරිය පිළියන්දල හොඳයි කියල comment දාන උන් එක්ක තර්ක කරන එක මෝඩ වැඩක් බං.
    මිනිස්සු සල්ලි හොයන්න මැද පෙරදිගත් යනව.ඒකෙන් එහෙ පට්ට lifestyle එක කියන්න බෑනේ
    ලොවෙත් නෑ මෙහෙම ලින් මැඩි :lol::lol:

    මොනාද බන් මේ කියවන්නේ?
    ඒ පාර මහනුවරට සෙට් උනාද? කෝ ගාල්ල? උඹ කොහෙද බන්? :confused:

    කලින් පැයයි කිව්වා. පස්සේ පැය දෙකක් විතර යයිලු.
    ෆැශන් බග් තියනවලු, පස්සේ තියනව ඇති කියල හිතුවලු.
    අවුරුද්දට බඩු ගන්න කොළඹ එන්නලු :rofl:

    මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවාම බොරු කියන්නැතුව ඉඳපන් දන්නේ නැත්නම්.

    අනික තමා උඹේ ඩේලි රූටින් එක යන එන වෙලාවල් අනික් මිනිස්සුන්ට අදාල නෑ.

    මිඩ්ල් ඊස්ට් සීන් එක මොකද්ද?
    එහෙ පට්ට ලයිෆ් ස්ටයිල් එකක් තියනවනෙ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Rassawa Colombo walanam Colombo walata Langinma Balana Ekai Hondama...
    Mashine Life eken Midilaa Colonial Environment ekakata Kamathinam Galle Fort Thamai Lankawema Uparima... but Gewal Ganan Wadi.. Koati 20kwath yai honda geyakata.. Namut A gaanata paadu Naa.. Patta Environment Eka.. Matharath hondai... Galle Matara Okkoma pahasukam thiyenawa... Expressway Eke Payakin Ekahamarakin Colombo Reach wenna puluwan..
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    මම කෝට් කරපු පෝස්ට් එකේ ඌ හයිලයිට් කරන්නේ මාතර. ගාල්ල ගැන සඳහනක් නෑ.

    ඔය කොලඹ කියලා අදහස් කලේ උප නගරයක් වෙන කොට්ටාව නම් මාලඹේ එකාටත් කොට්ටාවට එන්න පුලුවන් පැයකට කලින්.

    Malabe to kottawa man enawa vinadi 4 n :lol::lol::lol:
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    ඈක්ක
    ගාල්ලෙ ෆැෂන් බග් නෑ. රෙදි ගන්න තියෙන්නෙ රිච් ලුක් එකයි දොලොස්මහයි. පොෂ් තැන් වලට ෆැක්ටරි අවුට්ලට්, නිල්ස් ස්ටෝර් වගේ ඒව විතරයි තියෙන්නෙ. ගාල්ල කියන්නෙ මට නං ඒ අතින් හිඟනම ටවුන් එකක්.

    :yes::yes::yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඈක්ක
    ගාල්ලෙ ෆැෂන් බග් නෑ. රෙදි ගන්න තියෙන්නෙ රිච් ලුක් එකයි දොලොස්මහයි. පොෂ් තැන් වලට ෆැක්ටරි අවුට්ලට්, නිල්ස් ස්ටෝර් වගේ ඒව විතරයි තියෙන්නෙ. ගාල්ල කියන්නෙ මට නං ඒ අතින් හිඟනම ටවුන් එකක්.
    අන්න බලපන් හම්බයගෙ කඩේ නැත්නම් පොෂ් නැහැලූ උබලට:eek:,උබලා එක්ක කොහෙද ජාතිය ගොඩ ගන්නෙ.උබලා ඇදුම් ගන්න පොෂ් තැනෙත් විකුනන්නෙ ගොඩක් තමිල්නාඩුවෙන් ගේන කිලො ගාන්ට විකුණන ඇදුම් තමයි මෝඩයෝ.:lol:
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    gallata yanna pissuda ban

    malabe , athurugiriya , kiribathgoda angoda hariya hodayi ban

    කිරිබත්ගොඩ කොලබද මිනිහෝ කිරිබත්ගොඩ දියුණුයිද බන්
    අනේ කොලබ ඉන්නවා නම් කොලබ කොලබ ඉදපන් life එක enjoy කරන්න නැතිව කොළඹ company වලට වැඩට එන මිනිස්සුන්ට සේවා සපයන උප නගර වල ඉදල නම් වැඩක්
    ඉස්සර රජ මලිගා අවටත් මාලිගාවෙ වැඩ කරන මිනිස්සුන්ට නවතින්ඩ කොලනි හැදුවා.හැබැයි un කියන්නේ මාලිගාවෙ ඉන්නවා කියලා,අනිත් උන්ට වඩා ලොකුයි කියලා .හරියට උබලා වග.හැබැයි කොලනි වල ජිවත් වෙන වහල්ලුන්ට කවදාවත් සිටු මාලිගයක ජිවිතය ගන්න බැහැ.හිතන්නට වත් බැහැ
    සිටු මාලිගා රජ මාලිගා තරම් හොද නොවෙන්න පුළුවන් හැබැයි මාලිගාවෙ වැඩ කරන වහල්ලු ජිවත් වෙන කොලනි වලට වඩා වෙනස්
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113

    ඉස්සර රජ මලිගා අවටත් මාලිගාවෙ වැඩ කරන මිනිස්සුන්ට නවතින්ඩ කොලනි හැදුවා.හැබැයි un කියන්නේ මාලිගාවෙ ඉන්නවා කියලා,අනිත් උන්ට වඩා ලොකුයි කියලා .හරියට උබලා වග.හැබැයි කොලනි වල ජිවත් වෙන වහල්ලුන්ට කවදාවත් සිටු මාලිගයක ජිවිතය ගන්න බැහැ.හිතන්නට වත් බැහැ
    සිටු මාලිගා රජ මාලිගා තරම් හොද නොවෙන්න පුළුවන් හැබැයි මාලිගාවෙ වැඩ කරන වහල්ලු ජිවත් වෙන කොලනි වලට වඩා වෙනස්

    රිදෙන්නම කියලා machan
    දැන් අඩාගෙන ඒවි කට්ටිය
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    අන්න බලපන් හම්බයගෙ කඩේ නැත්නම් පොෂ් නැහැලූ උබලට:eek:,උබලා එක්ක කොහෙද ජාතිය ගොඩ ගන්නෙ.උබලා ඇදුම් ගන්න පොෂ් තැනෙත් විකුනන්නෙ ගොඩක් තමිල්නාඩුවෙන් ගේන කිලො ගාන්ට විකුණන ඇදුම් තමයි මෝඩයෝ.:lol:

    මම එහෙම අදහසකින් නෙමෙයි කිව්වෙ. ගාල්ලෙ ෆැෂන් බග් එකක් තියෙනව කියල දාපු නිසා. මම අදහස් කරේ ගාල්ලෙ හරිහමන් ඇඳුම් ගන්න කඩ නෑ කියල එච්චරයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මම එහෙම අදහසකින් නෙමෙයි කිව්වෙ. ගාල්ලෙ ෆැෂන් බග් එකක් තියෙනව කියල දාපු නිසා. මම අදහස් කරේ ගාල්ලෙ හරිහමන් ඇඳුම් ගන්න කඩ නෑ කියල එච්චරයි.

    ලංකාවේ භාණ්ඩ සම්බන්ධයෙන් කිසි ප්‍රමිතියක් නැහැ බන්,අඩුම ගානෙ කෑම ගැනවත්
    ඔඩෙල් එකෙත්,පමුනුවෙත් විකුනන්නෙ තමිල්නාඩුවේ ,බංග්ලාදේශයේ මහන අදුම් තමයි.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,428
    1,369
    113
    Good Residential locations in Colombo, Colombo 7.3.4 and 5. Suburbs- Rajagiriya, Pelawatta, Kotte, Nugegoda,Kohuwala, Pamankada Pepiliyana .
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena
    කිරිබත්ගොඩ කොලබද මිනිහෝ කිරිබත්ගොඩ දියුණුයිද බන්
    අනේ කොලබ ඉන්නවා නම් කොලබ කොලබ ඉදපන් life එක enjoy කරන්න නැතිව කොළඹ company වලට වැඩට එන මිනිස්සුන්ට සේවා සපයන උප නගර වල ඉදල නම් වැඩක්
    ඉස්සර රජ මලිගා අවටත් මාලිගාවෙ වැඩ කරන මිනිස්සුන්ට නවතින්ඩ කොලනි හැදුවා.හැබැයි un කියන්නේ මාලිගාවෙ ඉන්නවා කියලා,අනිත් උන්ට වඩා ලොකුයි කියලා .හරියට උබලා වග.හැබැයි කොලනි වල ජිවත් වෙන වහල්ලුන්ට කවදාවත් සිටු මාලිගයක ජිවිතය ගන්න බැහැ.හිතන්නට වත් බැහැ
    සිටු මාලිගා රජ මාලිගා තරම් හොද නොවෙන්න පුළුවන් හැබැයි මාලිගාවෙ වැඩ කරන වහල්ලු ජිවත් වෙන කොලනි වලට වඩා වෙනස්

    Colombo තියෙන posh කෑම කඩ, posh ඇඳුම් කඩ, posh shopping malls, posh gym, massage places, posh clubs, මොකුත් නෑ අනාථ කළු වැල්ලෙ උන්ට.
    සිටු මාලිගා ළඟ හිටියම පට්ට සිටු කෑල්ලක් talk කරලා flirt කරහැකි jogging place එකකට හරි කොහේ හරි. අනාථ ගමේ වහලා ට KFC එකේ තියෙන්නෙත් ගමේ උන් වැඩ කරල හදන චොහොර මස. Posh Food city වල වගේ ගමේ ඒවායේ බඩු නෑ. Kzone නෑ. Full අනාථ lifestyle එකක් ගෙවන්න වෙන්නේ. කළු වැල්ලෙ අනාථ වහල්ලු nuke කරලා දාන්න ඕන :yes: