a/l deparama anuna
e handa rajaye rasswakata danna bariwuna
private job thma dan karanna wenne
මාත් බිස්නස් කරන්න ගත්තා තාත්තා එක්ක මෙලෝම රහක් නෑ බන් එපා වෙනවා. කිසිම දියුණුවක් නෑ සල්ලි හම්බකරා ඒත් ව්‍යාපාරයේ කිසිම Grow එකක් නෑසේවකයෝ නෑ. ඉන්නෙත් නෑ.
අපරාදේ වෙන බෑන්ක් එකක job එකකට ගියානම් කියලත් හිතෙනවාඑකටත් පරක්කු වැඩියි දැන්
පොත් කඩයක් බන්.
kaminikeshan wage thwa ena ayata dena sarvis wadi kara nam harine
nikamma poth kadawal walata withrak minissu enne na hamadama


එවා කරන්න වැඩට කට්ටිය ඔනෙ නෙ බන්. ගන්නෙත් නෑ අනික ගත්තට කවුරුවත් ඉන්නෙත් නෑ![]()
No that means he's perfect for a government job. Government jobs require people with no vision![]()
nope, sales and marketing, insurance wage fields wala hariyata wade karana ewun thawa telecommunication side eka private side eke hoda fields
government yanawa nam customs,Police ASP,AGA wage posts thama, thawa ithin teaching hodai freedom eka thiyenawa tution karanna puluwan, oya wage jobs kipayak arunama, lankawe rajya sewaya godak welawata ice, samahara office walata giyama un inna widiya dakkama rata gana kalakirenawa
mekane wadiya ona naha, oya prathilaba kiyanne insurance ekai loan walata labena adu rate ekai wage dewal tikak ne, ithin ban wadiya ona na anduwe job karana minissu rs 10000 kin salary eka wadi karaganna kochchara fight karanawada? ewa dakkama nam mona magulakata government jobs karanna me minissu yanwada kiyala hithenawa
ithin oyata puluwanne wada karanna
thaththa ekka
Eka thama dan karanne. Jobs dan lesi nee ne.
job karana eka harima amaruyi
මචන්ලා O/L වලදි ගණන් සහ ඉංග්‍රීසි වලට මගේ තියෙන්නේ "S" එකක්. මම් ගොඩක් දක්ශයි ගණන් වලට ඒත් O/L Exam එක දවසේ පොඩි කරදරයක් වෙලා ඒක හරියට ලියාගන්න බැවි වුනා. (කරුමේ) මම් මේ "S" එක ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මම් බලන හැම government job එකකම සම්මාන 5ක් ඉල්ලනවා.මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්‍රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද
![]()



Sales, Marketing, Insurance marketing kiyanne lesida ban. Marenna ona target eka cover karannath. Target cover karanna barinam eliyata danawa. Job nathi kamata owata yanne.
sales kiyanne sales rep la newe boss,Marketing career ekak udata buildup karagatta ekekta companies walin nodena deyak na.. Target cover karanna baha hama masema kisi kenekta, ehema kara kiyala elawanneth na.
Mokada aluthen awa ekekta same experience level ekakata eddi sales tawat drop wena ekai wenne.
mama kiyanne kadawal walata saban dana un gana newe, cooperate sales/ marketing careers tiyana un gana.
Eka thama machan godak un gov job ma hoyanne. Normal manussayekta eka jeewithe loku wenasak.ow habai kalayak thisse field eke contacts hadagena goda giyapu samaharu innawa, yanne sorento v8 prado wala
marketing finance lesi na, eka piligannawa
ithin ekata hodama de thamai wada adu gov jobakata set wela, 8-4 job ekakata yana eka![]()