Government job Dream !!

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මාත් බිස්නස් කරන්න ගත්තා තාත්තා එක්ක මෙලෝම රහක් නෑ බන් එපා වෙනවා. කිසිම දියුණුවක් නෑ සල්ලි හම්බකරා ඒත් ව්‍යාපාරයේ කිසිම Grow එකක් නෑ :(:( සේවකයෝ නෑ. ඉන්නෙත් නෑ.
    අපරාදේ වෙන බෑන්ක් එකක job එකකට ගියානම් කියලත් හිතෙනවා :(:(එකටත් පරක්කු වැඩියි දැන්
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    මාත් බිස්නස් කරන්න ගත්තා තාත්තා එක්ක මෙලෝම රහක් නෑ බන් එපා වෙනවා. කිසිම දියුණුවක් නෑ සල්ලි හම්බකරා ඒත් ව්‍යාපාරයේ කිසිම Grow එකක් නෑ :(:( සේවකයෝ නෑ. ඉන්නෙත් නෑ.
    අපරාදේ වෙන බෑන්ක් එකක job එකකට ගියානම් කියලත් හිතෙනවා :(:(එකටත් පරක්කු වැඩියි දැන්

    mona bisnas da karanne ?
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    kaminikeshan wage thwa ena ayata dena sarvis wadi kara nam harine
    nikamma poth kadawal walata withrak minissu enne na hamadama

    එවා කරන්න වැඩට කට්ටිය ඔනෙ නෙ බන්. ගන්නෙත් නෑ අනික ගත්තට කවුරුවත් ඉන්නෙත් නෑ :(:(
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,980
    4,550
    113
    No that means he's perfect for a government job. Government jobs require people with no vision :lol:


    honestly machan....what was he doing all these years. he is a real loser. when there are people with no hands and legs learning to sky dive and swim or even work in supermarkets what was he doing.
    he wants to just play around and get a pension...this is why our country never develops. He can do a vocational course and start from the bottom but he does not want to do that...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    nope, sales and marketing, insurance wage fields wala hariyata wade karana ewun thawa telecommunication side eka private side eke hoda fields :D

    government yanawa nam customs,Police ASP,AGA wage posts thama, thawa ithin teaching hodai freedom eka thiyenawa tution karanna puluwan, oya wage jobs kipayak arunama, lankawe rajya sewaya godak welawata ice, samahara office walata giyama un inna widiya dakkama rata gana kalakirenawa

    Teaching lesith naha ban
    Paper hadanna one paper balanna one
    hena kattak e job ekath.

    Six hours School wala witharai passe gedara awith ara serama balanna karanna epai
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,308
    2,603
    113
    Colombo
    මෙච්චර කල් මොනාද අයිසේ කලේ.. 2007 නිදාගත්තම ඇහරුනේ 2018 ද.? :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    mekane wadiya ona naha, oya prathilaba kiyanne insurance ekai loan walata labena adu rate ekai wage dewal tikak ne, ithin ban wadiya ona na anduwe job karana minissu rs 10000 kin salary eka wadi karaganna kochchara fight karanawada? ewa dakkama nam mona magulakata government jobs karanna me minissu yanwada kiyala hithenawa

    රජයෙ ජොබ් එක වරදක් නැහැ.
    එත් බලපන් එකම වැඩෙ නෙ කරන්නෙ අවුරුදු ගණන්.
    එපා වෙන්නෙ නැද්ද මන්දා බන් .
    ගවර්න්මන්ට් වල අයිස් ගහන එවුන්ගෙ ජොබ් වල නම් පඩි එච්චරම නැහැ මන් හිතන්නෙ.

     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113


    job karana eka harima amaruyi

    Hoda position ekakata yanakam amaruyi. Loku company ekaka VP vage post ekakata yanna puluvan vunoth u can pressure the people who work under u to get the job done. No work n weekends. The people who report to u have so much work.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මචන්ලා O/L වලදි ගණන් සහ ඉංග්‍රීසි වලට මගේ තියෙන්නේ "S" එකක්. මම් ගොඩක් දක්ශයි ගණන් වලට ඒත් O/L Exam එක දවසේ පොඩි කරදරයක් වෙලා ඒක හරියට ලියාගන්න බැවි වුනා. (කරුමේ) මම් මේ "S" එක ගැන වැඩිය හිතුවේ නෑ. ඒත් මම් බලන හැම government job එකකම සම්මාන 5ක් ඉල්ලනවා. :( මම් දවසක් අප්ලිකේශන් එකක් දැම්මා මොකෝ වෙන්නේ බලන්නත් එක්ක ඒත් Application එක reject වුනා. උබලගෙත් ඇති ගණන්, ඉංග්‍රීසි "S" තියෙන වුන්. රජයේ ජොබ් එකකට මේ සීන් එක අහුවෙන්නේ නැතුව පැනගන්න විදියක් නැද්ද :(

    image.png

    uba ape tax walin ice job ekak hoyagena pension ekakuth ganna neda yanne hariyata exam ekak wath pass nowi :lol::lol::lol:
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    Sales, Marketing, Insurance marketing kiyanne lesida ban. Marenna ona target eka cover karannath. Target cover karanna barinam eliyata danawa. Job nathi kamata owata yanne.

    sales kiyanne sales rep la newe boss, :p Marketing career ekak udata buildup karagatta ekekta companies walin nodena deyak na.. Target cover karanna baha hama masema kisi kenekta, ehema kara kiyala elawanneth na.

    Mokada aluthen awa ekekta same experience level ekakata eddi sales tawat drop wena ekai wenne.

    mama kiyanne kadawal walata saban dana un gana newe, cooperate sales/ marketing careers tiyana un gana.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sales kiyanne sales rep la newe boss, :p Marketing career ekak udata buildup karagatta ekekta companies walin nodena deyak na.. Target cover karanna baha hama masema kisi kenekta, ehema kara kiyala elawanneth na.

    Mokada aluthen awa ekekta same experience level ekakata eddi sales tawat drop wena ekai wenne.

    mama kiyanne kadawal walata saban dana un gana newe, cooperate sales/ marketing careers tiyana un gana.

    Machan mu OL nathuwa katha karanne, umba me CIM thiyana, English fluent, contacts godak thiyana, awrudu ganan experiance thiyana chartered markerters lage job gana kiyanne.

    Mu hoyanne dan job ekak ban.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ow habai kalayak thisse field eke contacts hadagena goda giyapu samaharu innawa, yanne sorento v8 prado wala :D

    marketing finance lesi na, eka piligannawa :yes:

    ithin ekata hodama de thamai wada adu gov jobakata set wela, 8-4 job ekakata yana eka :D
    Eka thama machan godak un gov job ma hoyanne. Normal manussayekta eka jeewithe loku wenasak.