Dialog ekata yanawa ban...mobitel ekath aawa..bt ticket eka denna bari vidiyata un hadala thiyenne me paara.sorry![]()
අඩේ tickets දෙකක් තියෙන හරි, නැත්නම් එදාට වැඩක් වැටිලා යන්න වෙන්නේ නැති කව්රු හරි ඉන්නවනම් help එකක් දියන් මචං.,
වචනෙන් කියන්න බැරි තරම් උදව්වක් බන්.,
සිරාවටම පින් සිද්ද වෙන වැඩ බන් මෙව්වා.,
BUMP එකක් හරි දීල යමන් බන්,. ලොවෙත් rep දෙනවා.,

official eka dialog eke eka banDialog ekata yanawa ban...mobitel ekath aawa..bt ticket eka denna bari vidiyata un hadala thiyenne me paara.sorry![]()

Dialog ekata yanawa ban...mobitel ekath aawa..bt ticket eka denna bari vidiyata un hadala thiyenne me paara.sorry![]()
math hoyanawa ban.yanne nathi ekek register wenna bari unane..![]()

මචන් මම මේ කියන දේ හොඳට අහ ගනින්. මම ගූගල් I/O එකට සෑහෙන සැරයක් ගිහින් තියනවා.
උබ යන්නේ ඇත්තටම ටී ෂර්ට් එක ගන්න නොවෙයි නම් උන් රෑට දෙන කෑම එක ගන්නේ නැතුව උබ අතින් රුපියල් 400 විතර වියදම් කරලා කන්න පුළුවන් නම් Invitation එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
උබ කෙලින්ම පලයන්. ඇතුළු වෙනකොට උබෙන් මොනවත් අහන්නේ නැහැ. උබට ඔය ඉන්විටේෂන් එක අවශ්‍ය වෙන්නේ ඔය දෙන කෑම එක ගන්නයි T shirt එක ගන්නයි විතරයි.
අනෙක් කාරණේ අවශ්‍යනම් ගෙදර ඉඳල ලයිව් බලන්න පුළුවන් නොමිලයේම. නමුත් එතන ඇවිත් කතා පවත්වන ලෝකල් ස්පිචර්ස් ලගේ කතාවල් ගොඩක් වැදගත්. ඉගෙන ගන්න දෙයක් තියනවා.
අඩෝ thanx බන්., මට tshirt එක අදාලත් නෑ, කෑම එක ඕනෙත් නෑ,.,
මේ පාරත් ඒ විදිහටම කරයි නේ බන්?
මම පලවෙනි පාරට යන්න යන්නේ බන්.
මන් දන්නේ නෑ සිද්දිය .
තව දන්නා උන් ඉන්නවනම් විස්තර කියපල්ලකෝ.
මචන් මම මේ කියන දේ හොඳට අහ ගනින්. මම ගූගල් I/O එකට සෑහෙන සැරයක් ගිහින් තියනවා.
උබ යන්නේ ඇත්තටම ටී ෂර්ට් එක ගන්න නොවෙයි නම් උන් රෑට දෙන කෑම එක ගන්නේ නැතුව උබ අතින් රුපියල් 400 විතර වියදම් කරලා කන්න පුළුවන් නම් Invitation එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
උබ කෙලින්ම පලයන්. ඇතුළු වෙනකොට උබෙන් මොනවත් අහන්නේ නැහැ. උබට ඔය ඉන්විටේෂන් එක අවශ්‍ය වෙන්නේ ඔය දෙන කෑම එක ගන්නයි T shirt එක ගන්නයි විතරයි.
අනෙක් කාරණේ අවශ්‍යනම් ගෙදර ඉඳල ලයිව් බලන්න පුළුවන් නොමිලයේම. නමුත් එතන ඇවිත් කතා පවත්වන ලෝකල් ස්පිචර්ස් ලගේ කතාවල් ගොඩක් වැදගත්. ඉගෙන ගන්න දෙයක් තියනවා.
mata ananthawath hambela thiyei issara IT karala nethi Civil Engineering un pawa..yaaluwo ekka aawa kianawa un ahapuwama 
Eth mail eka forward kaloth ea link eken wena ekek app eka hadagena giyoth yanna puluwan wei.. ape set ekak ehema karagatta wena unge mobitel ticket illlagena... thama ithin hariyatama sure na