Google IO 2018 Extended - Help

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    BDcFCdw.jpg

    අඩේ tickets දෙකක් තියෙන හරි, නැත්නම් එදාට වැඩක් වැටිලා යන්න වෙන්නේ නැති කව්රු හරි ඉන්නවනම් help එකක් දියන් මචං.,
    වචනෙන් කියන්න බැරි තරම් උදව්වක් බන්.,

    සිරාවටම පින් සිද්ද වෙන වැඩ බන් මෙව්වා.,

    BUMP එකක් හරි දීල යමන් බන්,. ලොවෙත් rep දෙනවා.,
     
    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    BDcFCdw.jpg

    අඩේ tickets දෙකක් තියෙන හරි, නැත්නම් එදාට වැඩක් වැටිලා යන්න වෙන්නේ නැති කව්රු හරි ඉන්නවනම් help එකක් දියන් මචං.,
    වචනෙන් කියන්න බැරි තරම් උදව්වක් බන්.,

    සිරාවටම පින් සිද්ද වෙන වැඩ බන් මෙව්වා.,

    BUMP එකක් හරි දීල යමන් බන්,. ලොවෙත් rep දෙනවා.,
    Dialog ekata yanawa ban...mobitel ekath aawa..bt ticket eka denna bari vidiyata un hadala thiyenne me paara.sorry:confused::confused:
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Dialog ekata yanawa ban...mobitel ekath aawa..bt ticket eka denna bari vidiyata un hadala thiyenne me paara.sorry:confused::confused:

    Eth mail eka forward kaloth ea link eken wena ekek app eka hadagena giyoth yanna puluwan wei.. ape set ekak ehema karagatta wena unge mobitel ticket illlagena... thama ithin hariyatama sure na
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මම මේ කියන දේ හොඳට අහ ගනින්. මම ගූගල් I/O එකට සෑහෙන සැරයක් ගිහින් තියනවා.

    උබ යන්නේ ඇත්තටම ටී ෂර්ට් එක ගන්න නොවෙයි නම් උන් රෑට දෙන කෑම එක ගන්නේ නැතුව උබ අතින් රුපියල් 400 විතර වියදම් කරලා කන්න පුළුවන් නම් Invitation එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.

    උබ කෙලින්ම පලයන්. ඇතුළු වෙනකොට උබෙන් මොනවත් අහන්නේ නැහැ. උබට ඔය ඉන්විටේෂන් එක අවශ්‍ය වෙන්නේ ඔය දෙන කෑම එක ගන්නයි T shirt එක ගන්නයි විතරයි.

    අනෙක් කාරණේ අවශ්‍යනම් ගෙදර ඉඳල ලයිව් බලන්න පුළුවන් නොමිලයේම. නමුත් එතන ඇවිත් කතා පවත්වන ලෝකල් ස්පිචර්ස් ලගේ කතාවල් ගොඩක් වැදගත්. ඉගෙන ගන්න දෙයක් තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: crhunter

    අඩෝ thanx බන්., මට tshirt එක අදාලත් නෑ, කෑම එක ඕනෙත් නෑ,.,
    මේ පාරත් ඒ විදිහටම කරයි නේ බන්?
    මම පලවෙනි පාරට යන්න යන්නේ බන්.
    මන් දන්නේ නෑ සිද්දිය .
    තව දන්නා උන් ඉන්නවනම් විස්තර කියපල්ලකෝ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අඩෝ thanx බන්., මට tshirt එක අදාලත් නෑ, කෑම එක ඕනෙත් නෑ,.,
    මේ පාරත් ඒ විදිහටම කරයි නේ බන්?
    මම පලවෙනි පාරට යන්න යන්නේ බන්.
    මන් දන්නේ නෑ සිද්දිය .
    තව දන්නා උන් ඉන්නවනම් විස්තර කියපල්ලකෝ.

    උබ බය නැතුව පලයන් මචන්. ඔය මොකුත් ඕනේ නැහැ.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,679
    2,474
    113
    මචන් මම මේ කියන දේ හොඳට අහ ගනින්. මම ගූගල් I/O එකට සෑහෙන සැරයක් ගිහින් තියනවා.

    උබ යන්නේ ඇත්තටම ටී ෂර්ට් එක ගන්න නොවෙයි නම් උන් රෑට දෙන කෑම එක ගන්නේ නැතුව උබ අතින් රුපියල් 400 විතර වියදම් කරලා කන්න පුළුවන් නම් Invitation එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.

    උබ කෙලින්ම පලයන්. ඇතුළු වෙනකොට උබෙන් මොනවත් අහන්නේ නැහැ. උබට ඔය ඉන්විටේෂන් එක අවශ්‍ය වෙන්නේ ඔය දෙන කෑම එක ගන්නයි T shirt එක ගන්නයි විතරයි.

    අනෙක් කාරණේ අවශ්‍යනම් ගෙදර ඉඳල ලයිව් බලන්න පුළුවන් නොමිලයේම. නමුත් එතන ඇවිත් කතා පවත්වන ලෝකල් ස්පිචර්ස් ලගේ කතාවල් ගොඩක් වැදගත්. ඉගෙන ගන්න දෙයක් තියනවා.

    ape un 99 % k ma yanne t shirt ekai selfie tikak gahannai kaala ennai :D mata ananthawath hambela thiyei issara IT karala nethi Civil Engineering un pawa..yaaluwo ekka aawa kianawa un ahapuwama :P
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    Eth mail eka forward kaloth ea link eken wena ekek app eka hadagena giyoth yanna puluwan wei.. ape set ekak ehema karagatta wena unge mobitel ticket illlagena... thama ithin hariyatama sure na

    Ow ehema puluwan, awulak wenne naha, mama kala, but email eka witharak change karanna denne naha.