~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාර ඉල්ලගත්ත මගෙන් සල්ලි දන්සලට ආධාර කියල :baffled:

    මේකි මට ඒ වගක් කිව්වේ නෑනේ.. මාත් බැලුවා.. බුලත් මැස්ස අස්සේ මොනාද හංගනවා ඉඳගෙන :rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දහදාහක් ගෙවන්න ඕනේ නිල චායරුපෙට ඔලුව දාන්න :baffled:


    එදා මගෙන් ගත්ත ණයෙන් පියවගනින් තව රුපියල් 23.75ක් ඉතිරි වෙයි.. එකෙන් විටක් ගනිං :rofl::rofl:

    ඕකේ මූණට දාන්න ඕන පොටො කෑල්ල කටුස්සට පී.එම්. කරන්න. ඇෆ්බියේ ප්‍රොෆ් පික් එකම දැම්මොත් වඩා හොදයි

    එෆ් දුන්නොත් නියමෙට තියෙයි නෙහ්... නෑ නෑ මේක හොදයි... :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම අපේ ඔටු මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදුවන මහා රටඉඳි දන්සල දේවාලයේ දකුණු පැත්තේ ඔලිඳ ගහ යට පැවැත්වෙනවා ඇති :yes: