මෙලඩි කලක්ෂන් එක අහපන් ඩො
ලංකාවට වෙච්ච දෙයක්... කෙල්ලෙක්ගෙ රුපයක් දාගත්ත එකෙක් ඉමෝ වීඩියෝ කෝල් ගන්නවලු.... ඩයලොග් 100 කාඩ් එකක් එවල එන්නලු... අපේ උනුත් හයියෝ.. සංසාරේ... පිස්සෝ වගේ මැසේජ් කරනවා රිප්ලයි ටික දැක්කම බඩ යනවා සාන්ත

ගිය අවුරුද්දෙ මචං මැසනොඩ් කොලේජ් එකෙන් කරපු කොන්සර්ට් එකේමේ මොන අවුරුද්දේද බන් කලින් එකක් නං බැලුව පට්ට
ලංකාවට වෙච්ච දෙයක්... කෙල්ලෙක්ගෙ රුපයක් දාගත්ත එකෙක් ඉමෝ වීඩියෝ කෝල් ගන්නවලු.... ඩයලොග් 100 කාඩ් එකක් එවල එන්නලු... අපේ උනුත් හයියෝ.. සංසාරේ... පිස්සෝ වගේ මැසේජ් කරනවා රිප්ලයි ටික දැක්කම බඩ යනවා සාන්ත

15000 යූ ලකී සොබ්....![]()

හිනා වෙන්න බලන් හිටියේ නේද උඹ දැන් එනවා ලකී ගාගෙන 

ගිය අවුරුද්දෙ මචං මැසනොඩ් කොලේජ් එකෙන් කරපු කොන්සර්ට් එකේ

![]()