හප්පා..අලුත් එක... අනිවා ඩවුන්ලෝඩ් කරනවා.. තැම්කු බන්....![]()
බිල ගෙවල ඉදින් හිගන්න...ඩව්න්ලෝඩ් කරන්න කලින්...ආව මෙතන ඩවුන්ලෝඩ් කරන්න...

හප්පා..අලුත් එක... අනිවා ඩවුන්ලෝඩ් කරනවා.. තැම්කු බන්....![]()

බිල ගෙවල ඉදින් හිගන්න...ඩව්න්ලෝඩ් කරන්න කලින්...ආව මෙතන ඩවුන්ලෝඩ් කරන්න...![]()



බිල ගෙවන්නේ ෆෝන් එකේ බල්ලෝ,... මේකේ වෙනම යන්නේ... මේකේ බිල ගෙවල![]()

මමත් ඔන්ලයින් එකක් ඕඩර් කරා 24 එකියක් කෝල් කරල කිව්ව 25 කුරියර් කරල එවනව කියල තාම නෑ...![]()
බිල ගෙවල ඉදින් හිගන්න...ඩව්න්ලෝඩ් කරන්න කලින්...ආව මෙතන ඩවුන්ලෝඩ් කරන්න...![]()


ඒ මොකක්ද ඒ තේරුනේ නෑනේ
elakiri nam firefox thamaiමේ ක්රෝම් එකේ අකුරු එක්ක ලින්ක් එකක් දාන්න බෑ නේද...එහෙම විදියකුත් නැද්ද
ඇය් බන් ඔය සිම් ඔන්ලයින් ඕඩර් කරන්න පුලුවන්නෙ...අයි ඩී එක ස්කෑන් කරල අප්ලෝඩ් කරල....


elakiri nam firefox thamai
15000ත් ගහල ඉවරයිනේ... දැන් නිදිමතයි.. වැස්සකුත් එනවා...![]()
ඔව් බන් නිදීමතයි...


නයිට් එක 

මාත් යනෝ නිදාගන්න.. හෙට ඉඳන් වැඩ නේ...නයිට් එක
![]()
හෙට මැයි පලවෙනිදනෙ බන්, වැඩද?

වෙසක් එකටත් වැඩ... හම්බයෝ නෙහ්හ්හ් 




