මම හිතුවෙ කඹෙන් ලැබුනු ඔෆර් එක සාමාන්‍ය ප්‍රොඩක්ට් ලයිසන් කියලානේ.
මෙන්න මෙහෙම එවලා තියෙන්නෙ ඉතින් කී එක ආපු පී.එම්. එකේ.
License Type: Education Stand-alone
ගූගල් කරලා බැලුවා.වෝටර්මාර්ක් තිබෙලු. ක්‍රැක් හොයන්න වෙනවා ඔටොකැඩ් 2017 ට වත්.
ස්තූතියි
ප්‍රින්ට් කරද්දි එහෙම වෝටර්මාක් වදිනවාලු කීව කට්ටිය


ඕන කෙනෙක්ට ගණන් පුළුවන් නෙ එහෙනං
අයිස් පලන් බිස්නස් පාඩුද වෙසක් කාලේ 



කවුද දන්නේ මම හිතුවේ විට හපල හක්ක පැනල කියල 