නිකන්ම දෙනවා නං මොකක්හරි හිලක් ඇතිඕන කෙනෙක්ට ගණන් පුළුවන් නෙ එහෙනං
8.1 ප්රෝ එහෙම තියෙන්නෙ. 10එකේනම් education කියල. Enterprise වෙන්ඩෝන. Ofdice 365නම් එඩියුකේශන්ද මන්දා. ඒත් අවුලක් නෑ මගේ ලැපේ දෙකම තියෙනවා
නිකන්ම දෙනවා නං මොකක්හරි හිලක් ඇතිඕන කෙනෙක්ට ගණන් පුළුවන් නෙ එහෙනං
ඕව ඔහොම තමා බන් උබටත් කලින්ම අහන්ඩ තිබ්බනෙ මොන ලයිසන්ද දෙන්නෙ කියල

පේපැල් බිස්නස් අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්න විදිහක් නැද්ද බන්? withdraw ඔප්ෂන් එකක් නෑනේ![]()



ලංකාවට ඩිරෙක්ට් ෂිප් කරනවද බන්nathuwa... 4n i , YI action cam 2i thawa podi podi item tikak include RC Jeepali ekenuth gennanawa dekama hodayi ban
අංකල් මේ පාන්දර ඇහැරන් මොකෝ කරන්නෙ. බබාලට කිරි පොවනවද![]()
