~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකේ දත් සෙට් එක නැති සීන් එකක් තියෙනවනේ... එක වෙන්න ඇති කට ඇද :baffled::baffled::baffled: පව් බං :( :(
    ඉන්නකෝ මම සරාට දත් සෙට් එකක් හදල දෙන්නං පොල් කට්ටකින් :yes: ටකස් ටකස් ගාල දත් මිටි කකා ඉන්න බැරිය එතකොට
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    පෝය දවසේ itn එකෙ රෑ 8.30 ගිය කතාව මොකද්ද කියලා බලාගන්න විදිහක් නැද්ද?
     
    • Like
    Reactions: Mr.Myself

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar512033_7.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :(
    ඔෆීසියල් සයිට් එකෙන්ම ගන්නවනේ මනාප ගත්තටපස්සේ හරි කිව්වනම් මේ දෙන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට ෆ්‍රී ඉල්ලුම් ක්ලහැකි දෙයක් කියලා...:dull:
    අවුරුද්ද පටන්ගත්තෙම රැවටිලා:(:(:(

    ඕව ඔහොම තමා බන් උබටත් කලින්ම අහන්ඩ තිබ්බනෙ මොන ලයිසන්ද දෙන්නෙ කියල