උඹට කියාවි
කුඩුද ලොකු කැල්ල මට දෙන්න
පෝන් එකට කෙලඋනා ප්රෙන්. දැන් චුටි පෝන් එකක් තියෙන්නේ. ඉන්ටනෙට් නෑ. වස්සප් කෙල්ලොත් නෑ

ඔයාටත් චැට් එවලද වට්ටප් එකෙන්

මෙකෙම දාලා තියෙ...මුල් ටිකෙ....
මගෙ වට්සැප් නම්බර් එක තියෙන කෙනා කිරියෙ ඇක්ටිව් නැ මේ දවස් වල![]()

මෙන්ටල් නෙවෙයි ඩෙන්ටල්ඔය කාලෙන් කාලෙට මොකක් හරි ටොප්ක් එකක් ආවාම වැටෙන ටැග්..හැබැයි අලුත් ත්රෙඩ් එක දානකොට විනාඩි 2ක් ඇතුලත ටැග් ඉවර වෙනවා...
නැහැ මං හිතන්නෙ...දත් කිබුලා කියන්නෙ මෙන්ටල් ඩොක්ටර් කෙනෙක් නේ..

ඔයාගේ උපන් දිනේට එයා අරන් දෙන්නම් ලුමට s9+ එකක් අරන් දුන්නොත් මේක දෙනවා![]()
කුඩුද ලොකු කැල්ල මට දෙන්න![]()
